Month July 2025

සීතාවක ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් චන්දයක් පැවැත්වීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර වෙත නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව, සීතාවක ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරු…

ශානි අබේසේකර CID අධ්‍යක්ෂ ධුරයේ රාජකාරී ආරම්භ කරයි

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයේ රාජකාරී අරම්භ කර තිබෙනවා. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් ඉදිරිපත් කළ යෝජනාවට අනුව පොලිස් කොමිසමේ අනුමැතිය යටතේ පසුගියදා මෙම පත් කිරීම සිදුකර තිබුණා. ඔහු මීට පෙරද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා…

කඳාන ප්‍රදේශයේ වෙඩි තැබීමක්

කඳාන ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අයගෙන් එක් අයෙකු වන්නේ දිවංගත අමාත්‍ය මංගල සමරවීරගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා වූ සමීර මනහර බව පොලීසිය පවසනවා. අද උදෑසන කඳාන ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුවී තිබෙනවා. මෙම වෙඩි තැබීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයන්…

දකුණු කොරියානු නිළි ලී සියෝ-යි මියයයි

දකුණු කොරියානු ජනප්‍රිය නිළියක්වන ලී සියෝ-යි අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඇය 43 වැනි වියේ පසුවිය. මරණය පිළිබඳව ඇයගේ කළමනාකරු විසින් ඊයේ (01) තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහෙත් ඇයගේ මරණයට තවමත් නිශ්චිත හේතුව අනාවරණය කර නොමැති…

යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම අද සිට ආරම්භ වෙයි

යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම අද (03) සිට ආරම්භ වනවා. ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 125කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132කටත් මිලදී ගන්නා බවයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේ. මෙවර…

හදිසි අන­තු­රු­ව­ලින් වස­ර­කට ලක්ෂ 10ක් රෝහ­ලට

විවිධ අන­තුරු හේතු­වෙන් වාර්ෂි­කව පුද්ග­ල­යන් මිලි­ය­න­යක් පමණ රජයේ රෝහ­ල්ව­ලින් නේවා­සි­කව ප්‍රති­කාර ගන්නා බව සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ බෝ නොවන රෝග අංශයේ අධ්‍යක්ෂ විශේ­ෂඥ වෛද්‍ය සමිත සිරි­තුංග මහතා පැව­සීය. අන­තුරු හේතු­වෙන් වාර්ෂි­කව මෙරට පුද්ග­ල­යන් 12,000ක් පමණ මර­ණ­යට පත් වන බවත් සෑම තත්පර 8කට…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…

කහවත්ත පොලිස් ස්ථානාධිපති යාපනයට මාරු කෙරේ

කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා යාපනය පොලිස් කොට්ඨාශයට මාරුකර තිබෙනවා. ඒ අනුව ඉකුත් ජුනි 30 වනදා කහවත්තේදී තරුණයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශන කටයුතුවලට අදාළව ඔහු මෙලෙස මාරුකර යවා ඇති බවයි සඳහන් වෙන්නේ. පොලිස් නිලධාරීන් බව පවසා දෑත්වලට මාංචු දමා තරුණයන් දෙදෙනකු…

අවුරුදු 16 ක් පරණ ගුවන් යානයක් ගෙනල්ලා, රවුම් තුනක් ගියපු එකටත් උත්තර දෙන්න වේවි – නාමල්

පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය උපරිම සහයෝගය ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. තමන්ගේ පාර්ශ්වයෙන් කිසිදු වරදක් සිදුකර නොමැති බවත්, තම පවුල සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට වසර 15 ක් තිස්සේ සහයෝගය ලබාදෙන බවයි මාධ්‍ය වෙත…

තීරු­බදු සහ­නය දීර්ඝ කරන්නේ නෑ.. අව­සන් දිනය 9 වැනිදා

ගෝලීය ආර්ථි­ක­යට දැඩි බල­පෑම් එල්ල කළ අමෙ­රි­කාවේ ආන­ය­නික තීරු­බදු ප්‍රති­ප­ත්තිය ක්‍රියා­ත්මක කිරී­මට පෙර විදෙස් රට­ව­ලට ලබා දුන් දින 90ක සහන කාලය කිසිදු අයු­ර­කින් දීර්ඝ කිරීමේ අද­හ­සක් නැති බව ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසු­ගිය අප්‍රේල්…