පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට

Liverpool පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයෙක් වන 28 හැවිරිදි පෘතුගාලයේ Diogo Jota රිය අනතුරකින් මියගොස් තිබෙනවා. ඔවුන් විසින් ධාවනය කළ ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථය තවත් වාහනයක් පසු කිරීමට යාමේදී, ටයරයක් පුපුරා රථය මාර්ගයෙන් ඉවතට විසිවී මෙම අනතුර සිදුව ඇති අතර, රථය…