සිසුවා ඇදවැටුණු සිසු සැරිය බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරගේ වැඩ තහනම් කිරීමට පියවර

මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ‘සිසු සැරිය’ බස් රථයක පා පුවරුවෙන් සිසුවෙකු ඇදවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන්, එම බස් රථයේ සේවය කළ රියදුරුගේ සහ කොන්දොස්තරගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට වයඹ පළාත් ප්‍රවාහන අධිකාරිය විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී…