වැලිගම ප්‍රදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනා පැහැර ගැනීම මාලිමාව සැලසුම් සහගතව සිදුකළ ක්‍රියාවක් බවට චෝදනාවක්

පසුගියදා වැලිගම ප්‍රදේශීය සභාවේ සභිකයින් දෙදෙනෙක් පැහැර ගැනීමේ ක්‍රියාව ජාතික ජන බලවේගය සැලසුම් සහගතව සිදුකළ ක්‍රියාවක් බව සමගි ජන බලවේගය ප්‍රමුඛ එම ප්‍රදේශීය සභාවේ සභිකයින් පවසනවා. ඒ අනුව අදාළ සිද්ධිය වූ දිනයේ උදෑසන එම මන්ත්‍රීවරයා සහ මන්ත්‍රීවරිය JI 8352 දරණ…