Month July 2025

දකුණු පළාතේ බස් රථ ගැන පැමිණිලි කිරීමට නව අංකයක් හඳුන්වාදෙයි

දකුණු පළාතේ බස් රථ පිළිබඳ පැමිණිලි කිරීම සඳහා මගීන් වෙනුවෙන් නව අංකයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව, 0763 299 299 යන අංකය ඒ සඳහා හඳුන්වා දී ඇති බවයි සඳහන් වෙන්නේ. දකුණු පළාතේ බස්රථවලින් ගුණාත්මක සේවාවක් ලබාගැනීම සඳහා, එම බස් රථ…

නාමල් ඇප මත මුදා හැරීමට නියෝග

අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව, අද (29) උදෑසන මාලදිවයිනේ සිට පැමිණි ඔහු මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති…

දේශබන්දු ගොනුකළ ඇප අයැදුමක් පිළිබඳ නියෝගය ලබා දීමට දින නියම කෙරේ

දේශබන්දු තෙන්නකෝන් ගොනුකළ අපේක්ෂිත ඇප අයැදුමක් පිළිබඳ නියෝගය අගෝස්තු 05 වැනිදා ලබාදීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා. අරගල සමයේ නඩුවකට අදාළව තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස දේශබන්දු තෙන්නකෝන් විසින් ගොනුකර තිබූ ඇප අයැදුමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය…

ටෙස්ලා හි ප්‍රමුඛ ප්‍රතිවාදියෙක් ඉන්දියාවට; පළමු ප්‍රදර්ශනාගාරයත් විවෘත කරලා

අමෙරිකානු ව්‍යාපාරික එලෝන් මස්ක් විසින් හිමිකාරීත්වය දරණ Tesla සමාගමේ ප්‍රතිවාදියෙකු වන වියට්නාමයේ විදුලි වාහන නිෂ්පාදක VinFast සිය පළමු ප්‍රදර්ශනාගාරය ඉන්දියාවේ විවෘත කර තිබෙනවා. ඉකුත් ජූලි 15 වැනි දා ටෙස්ලා සමාගම සිය පළමු ඉන්දිය ප්‍රදර්ශනාගාරය මුම්බායි හි බන්ද්‍රා කුර්ලා සංකීර්ණයේ (BKC)…

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමන් සීමා කෙරේ

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වරකාපොළ, ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල සංවිධානය කරන වාර්ෂික පෙරහැර හේතුවෙන් මෙම රථවාහන ගමනාගමනය සීමා කරන බවයි පොලිසිය පවසන්නේ. ඒ අනූව එම පෙරහැර අද (28) රාත්‍රී…

වෙරළ තීර පිරිසිදු කිරීමේ වැඩසටහන ඇරඹේ

විසි දහසකට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික්ක 14ක සංචාරක ආකර්ෂණයට ලක්වූ වෙරළ තීර පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද ක්‍රියාත්මක වනවා. මෙහි සමාරම්භක උත්සවය පෙරවරු 07ට කාක දූපතේ දී ආරම්භ වූ බවයි ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සඳහන් කළේ. ”පිරිසිදු වෙරළ තීරයක්, ආකර්ෂණීය…

නිකොබාර් සහ අන්දමන් දූපත් ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක්

නිකොබාර් සහ අන්දමන් දූපත් ආසන්නයේ රික්ටර් මාපක 6.6ක භූ කම්පනයක් සිදුව තිබෙනවා. අද අළුයම සිදුවූ මෙම භූ කම්පනයෙන් ඉන්දියන් සාගරය තුළ සුනාමි අවධානමක් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

19 පහළ පළාත් කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන වයස අවුරුදු 19න් පහළ බාලිකා සුපිරි පලාත් 20යි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පෙරවරුවේ කොළඹ එන් සී සී පිටියේදී පැවැත්වෙනවා. ඒ, කොළඹ සහ ගාල්ල කණ්ඩායම් අතරයි. ගාල්ල පිල මෙම තරගාවලියේ තරග 05ක්…

ශ්‍රීලංකන් ගුවන් සේවය ‘දකුණු ආසියාවේ හොඳම ගුවන් සේවය’ ලෙස නම් කෙරේ

රීලංකන් ගුවන් සේවය පසුගියදා ඉන්දියාවේ දිල්ලි නුවරදී පැවැත්වුණු ‘Inteational Tourism Conclave and Travel Awards’ හිදී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවයට හිමි සම්මානය හිමිකර ගැනීමට සමත් වුණා. මෙය දකුණු ආසියාවත් ලෝකයත් යා කරමින්, ශ්‍රීලංකන් ගුවන් සේවයටම ආවේණික වූ සුවිශේෂී සත්කාරකත්වය ඔස්සේ…

කාම්බෝජය සටන් විරාමය උල්ලංඝනය කර ඇති බවට තායිලන්තයෙන් චෝදනාවක්

කාම්බෝජය සටන් විරාමය උල්ලංඝනය කර ඇති බවට තායිලන්ත හමුදාව චෝදනා කරනවා. නමුත් කාම්බෝජය එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. තායි හමුදා “සුදුසු ලෙස” සහ “ආත්මාරක්ෂාව” සඳහා ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බවයි තායිලන්ත හමුදා ප්‍රකාශක වින්තායි සුවරී අද (29)…