පිල්ලෙයාන්ගේ ළඟම ඉන්න ‘ඉනියා භාරතී’ අත්අඩංගුවට

‘ඉනියා භාරතී’ ලෙසද හඳුන්වන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ගේ සමීපතමයකු වන කේ. පුෂ්පකුමාර් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2006 දී සිදු වූ බව කියන පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන ඔහු අත්අඩංගුවට…