Month July 2025

මුස්ලිම් කොංග්‍රසයේ නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මුහම්මදු සරිෆු අබ්දුල් වාහිද් අද (08) උදෑසන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඉදිරියේදී ඔහු මෙලෙස දිවුරුම් දී ඇති බවයි සඳහන් වෙන්නේ. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි මුහම්මදු සාලි නලීම්ගේ…

2027 වර්ෂයේ සිට නව දේපළ බද්දක්

2027 වර්ෂයේ පළමු කාර්තුවේ සිට දේපළ බද්දක් හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පසුගියදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කළ සිය කාර්ය මණ්ඩල වාර්තාව මඟින් මේ පිළිබඳව දැනුම් දී ඇති බවයි සඳහන් වෙන්නේ.…

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කල්මුණේ පොලිස් වසමේදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ (07) ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. 2007 හා 2008 වර්ෂවල නැගෙනහිර…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (08) රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති අතර පෙ.ව. 10.00 – 11.00  කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා…

මාලිමාවේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා නිශාන්ත ජයවීර නම් කෙරේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමගේ ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුව සඳහා නිශාන්ත ජයවීරගේ නම ගැසට් කර තිබෙනවා. ඒ අනුව ජාතික ජන බලවේගයේ ලේකම්වරයා විසින් මෙම නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද…

ප්‍රතිදේහ එන්නත් චෝදනාවලට කෙහෙළිය ඇතුළු පිරිසට සිතාසි නිකුත් කෙරේ

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට ලබන 11 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (07) සිතාසි නිකුත් කර තිබෙනවා. විත්තිකරුවන්ට…

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අමාත්‍යංශයෙන් කරුණු පැහැදිළි කිරීමක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය (e-NIC) යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පරිගණක හා උපකරණ පද්ධතිය සඳහා විදුලිය බෙදාහැරීමේ ඒකක ප්‍රසම්පාදනය පිළිබඳව පළවන නොමඟ යවන සුළු මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව රජයට හිතවත්කම් ඇති බවට දක්වන…

හෙට රටේ ජනාධිපතිවයි, අගමැතිවයි උස්සන් ගියත්, ආරක්ෂක ඇමති දන්නේ නෑ – නාමල්

වත්මන් ආණ්ඩුව තමන්ගේ නොහැකියාව වසා ගැනීම සඳහා මර්දනයෙන් වැඩ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඒ අනුව දූෂණ, වංචා නවත්වන මුවාවෙන්, රටේ රාජ්‍ය යාන්ත්‍රණය කඩාකප්පල් කර, නිලධාරීන් හිරගෙවල්වල දමා, මෙරට රාජ්‍ය පාලන ක්‍රමය කඩාකප්පල් කිරීමට…

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ පශු වෛද්‍ය තරිඳු විජේකෝන් මහතා ඇතුළු කණ්ඩායම අද උදෑසන 6.30 පමණ වන විට මහව වනජීවී කලාපයේ පොල්පිතිගම ප්‍රදේශයේ දැනට රෝගාතුරව සිටින භාතිය ඇතා සිටින ස්ථානයට පැමිණ හස්තියාට ප්‍රතිකාර කිරීම යළි ආරම්භ කර ඇත. වැලි කොට්ට ආධාරයෙන්…