Month July 2025

ජපානය හා දකුණු කොරියාව ඇතුළු රටවල් 14කට අමෙරිකාව විසින් නව තීරුබදු පනවයි

ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් 14කින් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු පැනවීමට අමෙරිකාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අදාළ තීරුබදු පැනවීම පිළිබඳව එම රටවල් වෙත අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලිඛිත දැනුම්දීම් යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා…

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයට දුරකථන අඩංගු පාර්සලයක් විසිකර තිබියදී සොයාගැනේ

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ D කොටසේ බන්ධනාගාර නිලධාරීන් රාජකාරියේ යෙදවීමට සකස් කර ඇති මුරකුටිය ආසන්නයට පාර්සලයක් විසිකර තිබියදී සොයාගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් CCTV දර්ශන නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සැක සහිත පාර්සලය අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. පසුව රත්ගම පොලිස් ස්ථානයේ…

තමන්ට සාධාරණයක් ඉටු කරන ලෙස GalleFace වෙළෙඳුන් රජයෙන් ඉල්ලයි

කොළඹ ගාලු මුවදොර අවට වෙළඳාම් කරන පිරිස් වෙත සාධාරණයක් ඉටු කරන ලෙස එම වෙළෙඳුන් රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ අනුව, කොළඹ ගාලු මුවදොර අවට වෙළඳාම් කරන පිරිස් සහ වරාය කළමනාකරණ සහ උපදේශන සේවා පෞද්ගලික සමාගමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (08) දිනයේ…

වෛද්‍ය මහේෂි විජේරත්න ජුලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ ඇප අයදුම්පත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව, ඇය ජූලි 15 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.…

ජුනි මාසයේදී නිල සංචිත වත්කම් 3.3% කින් පහත වැටෙයි

2025 ජුනි මාසයේ නිල සංචිත වත්කම් 3.3% කින් පහළ ගොස් තිබෙන බව වාර්තා වෙනවා. එය ඩොලර් මිලියන 206 ක අඩුවීමක් බවයි සඳහන් වන්නේ. ඒ අනුව, ජුනි මාසයේ පැවති නිල සංචිත වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 6,080 ක් ලෙසින් වාර්තා වී…

වැල්ලවාය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී තිදෙනෙකුට තුවාළ

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ, තුනේ කණුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේදී එහි කාන්තාවන් දෙදෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර, ඔවුන් දෙදෙනා සහ රියදුරු ද තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි…

ගෝල්ෆේස් වෙරළ තීරයේ අනවසර කඩ සහ පදික වෙළඳුන් අද සිට ඉවත් කෙරේ

ගෝල්ෆේස් හි පාරේ වෙළඳාම් කටයුතුවල නිරතවන වෙළෙඳුන් ඉවත් කිරීමට අද උදෑසන සිට ක්‍රියාත්මක කරනු ලැබුවා.  ඒ අනුව මේ වන විට එහි අනවසර වෙළදුන් සහ පදික වෙළඳුන් කිසිවෙකු දක්නට නොලැබෙන බවයි හිරු වාර්තාකරු සඳහන්කර සිටියේ.  කෙසේ වෙතත් අදාළ වෙළඳුන්ගෙන් හය දෙනෙක්…

කාලයේ වැලි තලා­වෙන් යට­වෙන්න ඉඩ නොදී පාස්කු ප්‍රහා­රයේ වින්දි­ත­යන්ට සාධා­ර­ණය ඉටු කර­නවා

කොළඹ අග­ර­ද­ගුරු කාදි­නල් මැල්කම් රන්ජිත් හිමි­පා­ණන් වහ­න්සේගේ – පූජක දිවි­යට වසර 50ක් පිරීම නිමි­ත්තෙන් පැවති උත්ස­ව­යේදී ජන­පති කියයි කාලයේ වැලි තලා­වෙන් යට­වෙන්න ඉඩ නොදී පාස්කු ප්‍රහා­රයේ වින්දි­ත­යන්ට සාධා­ර­ණය ඉටු කිරී­මට කැප­වෙන බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ඊයේ (07) පැව­සීය. කොළඹ අග­ර­ද­ගුරු කාදි­නල්…

ටෙක්සාස් ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවයි

මධ්‍යම ටෙක්සාස්හි ගංවතුරින් මියගිය පිරිස 100 ඉක්මවා ගොස් ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ‘කර්’ ප්‍රාන්තයේ 84 දෙනෙකු අතුරුදන් බවත් අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් සිව්වන දිනටත් ක්‍රියාත්මක බවත් ය. කර් ප්‍රාන්තයේ ගැහැණු ළමයින් සඳහා වූ ගිම්හාන කඳවුරක මියගිය ළමයින් සහ…

පොලීසිය විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

2018 වසරේදී, අලි ඇතුන් ගම් වැදීම වැළැක්වීමට බලධාරීන් පියවර නොගැනීමට විරෝධය පළ කරමින්, පොළොන්නරුව – මහියංගනය මාර්ගයේ පිහිටි ‘කළු කැළේ’ ප්‍රදේශයේදී උද්ඝෝෂණයක නිරතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොවීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළින්, පොලීසිය විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර…