නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ අද (2025 ජුලි 09) ගුවන් හමුදා මූලස්ථානයේදී, ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති, එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ හමුවිය. හමුදාමය සම්ප්‍රදායන්ට අනුකූලව පැවති මෙම නිල හමුව සඳහා ගුවන් හමුදා මූලස්ථානය වෙත පිවිසි නාවික හමුදාධිපති වෙත ගුවන් හමුදාවේ…