රෝහිතගේ දියණිය පොලීසියට භාරවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් අද (30) උදෑසන වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය වෙත භාරවී තිබෙනවා. ජීප් රථ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ඇය මෙලෙස පොලීසියට භාරවී ඇති බවයි සඳහන් වෙන්නේ. ව්‍යාජ දත්ත ඇතුළත්කොට ලියාපදිංචි කරන ලද ජීප්…