භාතියට කැල්සියම් දීමට තීරණය කරයි – හස්තියා එකම ඇලයකට නිදා සිටීම ප්‍රධාන ගැටලුවක්

පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ වෛද්‍ය කණ්ඩායම අද(10) පස්වන දිනටත් මහව වනජීවී කලාපයේ පොල්පිතිගම ප්‍රදේශයේ දැනට රෝගාතුරව සිටින භාතිය හස්තියාට ප්‍රතිකාර කටයුතු ආරම්භ කර තිබේ. එසේම මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පැමිණ හස්තියා නිරීක්ෂණය කිරීම සිදු කළේ දෙවැනි දිනටය. තවත් ඖෂධ වර්ග…