අත්‍යවශ්‍ය ඖෂධ අමෙරිකාවේ පරිත්‍යාගශීලීන්ගෙන් මෙරටට සපයා දීමට ජූලි චංග් එකඟවෙයි

අත්‍යවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ යම් ප්‍රමාණයක් අමෙරිකාවේ පරිත්‍යාගශීලීන් වෙතින් මෙරටට සපයා දීමට මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චංග් එකඟතාව පළකර තිබෙනවා. ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී විෂයභාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සමඟ ඊයේ පැවති හමුවකදීයි. රජයේ රෝහල් පද්ධතිය තුළ ඇතැම්…