හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

තමාව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු ඉදිරිපත් කළ අභියාචනය සම්බන්ධයෙන් අගෝස්තු 25 වැනිදා කරුණු දක්වන ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබෙනවා. කැරම් බෝඩ් බෙදාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී, මේ වන විට බරපතල…