Month July 2025

“භාතියගේ ජීවිතය බේරා ගැනීම අපහසුයි” – පශු වෛද්‍යවරු කියයි

ඉදිරි දකුණු පාදයට වෙඩි ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් දැඩි ලෙස රෝගාතුර වී සිටින භාතිය හස්තියාට ප්‍රථිකාර කිරීම ඊයෙත් සිදුවුණා.  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය විශේෂඥ මහාචාර්ය අශෝක දංගොල්ල ප්‍රකාශ කළේ, ස්නායු පද්ධතියට හානිවීම සහ මාංශ පේශීන් දියවීම හේතුවෙන් හස්තියාගේ ජීවිතය බේරාගැනීම…

කෙහෙළියගේ නඩුවේ ඇමණුම් මුද්‍රණ වියදම කෝටිය පනී – නි. සොලිසිටර් ජනරාල් අධිකරණයට කියයි

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනාට එරෙහි චෝදනාවන්ට අදාළ ඇණවුම් මුද්‍රණය කිරීම සඳහා රුපියල් කෝටියකට අධික මුදලක් වැය වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම, කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ…

තවදුරටත් මුහුදු නොයන්නැයි ධීවරයින්ට උපදෙස්

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ඉදිරි පැය 24 තුළ යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික හා ධීවර ප්‍රජාවට තවදුරටත් දැනුම් දෙනවා.  නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ අදාළ මුහුදු…

වාර්ෂික අපේක්ෂිත පොල් අස්වැන්න අඩුවෙයි

මෙරට වාර්ෂික අපේක්ෂිත පොල් අස්වැන්න පොල්ගෙඩි මිලියන 3000ක් වුවත් මේ වසරේදී එම ප්‍රමාණය ගෙඩි මිලියන 246කින් අඩු වී ඇති බව පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි පවසනවා.  පොල් දෙසතිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකවට එක්වෙමින් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන්…

රජයෙන් විසඳුමක් නොලැබුණහොත් නීති විරෝධීව ගෙන්වූ වාහන නැවත අපනයනය කිරීමට සිදුවනවා – ශ්‍රී ලංකා රේගුව කියයි

පවතින තත්ත්වය යටතේ නීති විරෝධී ලෙස ආනයනය කරන ලද වාහන සඳහා රජයේ සහනයක් නොලැබුණහොත් නැවත අපනයනය කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. රජය මේ සම්බන්ධයෙන් විසඳුමක් ලබා දීමට කටයුතු කරමින් සිටින බව රේගුව සඳහන් කළ අතර, ඒ පිළිබඳ අවසන්…

ජුලි මාසයේ ගතවූ දින 08ට සංචාරක පැමිණීම් 48,000 පනියි

මේ මාසයේ ගත වූ දින 08 තුළ මෙරටට සංචාරකයින් 48,300ක් පැමිණ තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඒ අතරින් වැඩිම පිරිසක් එනම් 10,153 දෙනෙකු ඉන්දියානුවන් බවයි. මීට අමතරව බ්‍රිතාන්‍යයේ සිට 4860 දෙනෙකු, ඔස්ට්‍රේලියාවේ සිට 3,310 දෙනෙකු සහ චීනයේ…

නිල්වලා ලවණ බාධකය ගැන පර්යේෂණ වාර්තා සමාලෝචනයට විශේෂඥ කමිටුවක් පත් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

නිල්වලා ලවණ බාධකය පිළිබඳව සිදු කළ පර්යේෂණ වාර්තා සමාලෝචනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබාදී තිබේ. මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ඊයේ ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබුවේ, අදාළ ක්ෂේත්‍රයන්හි ප්‍රවිණයන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක්…

ජුනි මාසයේ දී ලංකාව විදුලි ජනනයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගනියි

ශ්‍රී ලංකාව ඉකුත් ජුනි මාසයේ දී විදුලි ජනනයෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා‌‌ ගෙන ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කරයි. 1990 දශකයේ මුල් භාගයෙන් පසු පළමු වරට ලංකා විදුලිබල මණ්ඩලය 2025 ජුනි මාසයේ දී එහි සම්පූර්ණ විදුලිබල ජනනයෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්ති…

එයාර් ඉන්දියා අනතුර එන්ජින් වලට ඉන්ධන සපයන ස්විචය ක්‍රියාවිරහිත කිරීම නිසා සිදුව ඇති බව හෙළිවෙයි

පසුගිය ජුනි මාසයේදී පුද්ගලයින් 260 දෙනෙකුට මරු කැඳවමින් ඉන්දියාවේ අහ්මදාබාද්හි සිදුවූ බිහිසුණු ගුවන් අනතුර සම්බන්ධයෙන් වන මූලික වාර්තාව එළි දක්වා තිබෙනවා. අනතුරට ප්‍රධාන හේතුව යානයේ ඉන්ධන පාලන ස්විච්චය ක්‍රියාවිරහිත කිරීම නිසා එන්ජින්වලට ඉන්ධන සැපයීම නතරවීම බවයි අදාල විමර්ශන වාර්තාවට අනුව…

අගතියට පත් අයගෙන් වෛද්‍ය මහේෂි විජේරත්නට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිලි රැසක්

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න විසින් ශල්‍යකර්ම සිදු කිරීමෙන් පසු අගතියට පත්වූ පුද්ගලයින් 100 දෙනෙකුගෙන් පමණ මේ වනවිට පැමිණිලි ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා. ඇය විසින් ස්නායු ශල්‍යකර්ම සිදු කිරීමේදී,…