මීරිගම – පස්යාල මාර්ගයේ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මරුට

මීරිගම – පස්යාල ප්‍රධාන මාර්ගයේ මල්ලැහැව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සදහන් කළේ, බස් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් අද (13) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරෙන් යතුරු පැදියේ ගමන් පුද්ගලයින් දෙදෙනා වතුපිටිවල රෝහලට…