Month July 2025

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන…

FIFA ලෝක කුසලාන අවසන් මහා තරඟය හෙටයි

පාපන්දු ක්‍රීඩා සමාජ ලෝක කුසලාන (FIFA Club World Cup) තරගාවලියේ අවසන් මහා තරගය නිව්යෝර්ක් හි MetLife Stadium ක්‍රීඩාංගණයේ දී හෙට (14) අලුයම 12.30ට ආරම්භවීමට නියමිතය. චෙල්සි හා පැරිස් සෙන්ට් ජර්මේන් (PSG) කණ්ඩායම් අතර මෙම තරඟය පැවැත්වේ. මෙවර ශූරයන් සඳහා අමෙරිකානු…

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කන්දෙකුඹුර ප්‍රදේශයේ කැලෑව ආශ්‍රිතව හටගත් ගින්නකින් ඉදිකරමින් පැවති සංචාරක නිකේතනයක් මුළුමනින්ම විනාශ වී තිබේ. පොලීසිය සඳහන් කළේ, පවතින වියළි කාලගුණික තත්ත්වයන් සහ තද සුළං හේතුවෙන් ගින්න ඉතා වේගයෙන් ව්‍යාප්ත වී ඇති අතර, ඒ හේතුවෙන් මෙම සංචාරක…

බුලත් මිල ඉහළට

දේශීය වෙළඳපොලේ බුලත් මිල අධික ලෙස ඉහළ ගොස් තිබෙන බව වෙළඳසැල් හිමිකරුවන් පවසනවා.  මේ හේතුවෙන් සිය වෙළඳාම් කටයුතු අඩාල වි ඇති බවයි හැටන් ප්‍රදේශයේ බුලත් පුවක් වෙළඳසැල්වල හිමිකරුවන් පවසන්නේ.   පීදුණු බුලත් කොළයක් රු.10කට, රැහැන් බුලත් කොළයක් රු.8කට සහ කුඩා බුලත්…

උතුරු මුහුදේ දී කේරළ ගංජා කිලෝ 38ක් නාවික හමුදා භාරයට

රුපියල් මිලියන 15කට අධික වටිනාකමක් සහිත කේරළ ගංජා කිලෝග්‍රෑම් 38යි ග්‍රෑම් 700ක පමණ තොගයක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (12) යාපනය, එළුවතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සොයාගෙන තිබෙනවා. නාවික හමුදාව නිවේදනය කළේ, උතුරු නාවික…

ආයුධයකින් පහරකෑ අයෙක් ජීවිතක්ෂයට

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකර ඇතැයි කඹුරුපිටිය පොලිසිය පවසනවා.  ඊයේ (12) රාත්‍රියේ වූ සිද්ධිය කඹුරුපිටිය, මාහේන ප්‍රදේශයෙන් වාර්තා වන බවයි පොලිසිය පවසන්නේ.   ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 40ක යහලගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.  තුවාලකරු වයස අවුරුදු 42ක…

රාගම – බටුවත්තේ ඝාතනයට සැකකරුවෙකු අත්අඩංගුවට

රාගම – බටුවත්ත ප්‍රදේශයේදී පසුගිය දා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.  මොහු 30 හැවිරිදි රාගම, බටුවත්ත ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.  ඊයේ දහවල් කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශයට ලද තොරතුරකට අනූව සිදු කළ වැටලීමකදීයි මොහු…

රක්ෂිත ගිනි තැබීම් ගැන ආපදා කලමණාකරන මධ්‍යස්ථානයෙන් දැනුම්දීමක්

ප්‍රදේශ රැසකට බලපෑ ඇති වියලි කාලගුණයත් සමග රක්ෂිත ගිනි තැබීම් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වන බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසට ආපදා කලමණාකරන මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙනවා. රක්ෂිත ගිනි තැබීම් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වන්නේ නම් 117 යන අංකය අමතා තොරතුරු ලබාදිය…

කැබිතිගොල්ලෑවේ උප පොලිස් පරීක්ෂක ඝාතනයට නීතිපති උපදෙස් පතයි

කැබිතිගොල්ලෑව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ට පොලු මුගුරුවලින් පහරදී උප පොලිස් පරික්ෂකවරයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකර ඇති විමර්ශන වල උදෘත නීතිපතිවරයා වෙත යවන ලෙස අධිකරණය පොලිසියට නියෝග කර තිබෙනවා. ඒ ඊට අදාළ නඩුව කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ…

ගණේමුල්ලේ නිවසකට වෙඩිතැබීමක්

ගණේමුල්ල – අමුණුගොඩ පැරකුම් මාවතේ පිහිටි නිවසකට වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය සදහන් කළේ, යතුරු පැදියකින් පැමිණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි. පෙරේදා (11) රාත්‍රි කාලයේදී මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ. නිවැසියන් විසින් අද දින…