තරුණ සේවා සභාව සංවිධානය කරන නවීන තාක්ෂණික වැඩමුළු ත්‍රිත්වයක් අද පැවැත්වෙයි

International Youth Skills දිනය වෙනුවෙන් තරුණ සේවා සභාව සංවිධාන කරන නවීන තාක්ෂණික වැඩමුළු ත්‍රිත්වයක් අද (15) පැවැත්වෙනවා. ඒ අනුව, අද උදෑසන 9.00 සිට පස්වරු 5.00 දක්වා මහරගම තරුණ සේවා පරිශ්‍රය තුළ මෙම වැඩමුළුව පැවැත්වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ. මේ සඳහා…