නව සයිබර් ආරක්ෂණ සැලැස්මට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අවකාශය සහ ඩිජිටල් පද්ධති සුරක්ෂිත කිරීම සඳහා වන නව ජාතික සැලැස්මකට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව, “ශ්‍රී ලංකාවේ ජාතික සයිබර් ආරක්ෂණ ක්‍රමෝපාය 2025-2029” ලෙස නම් කර ඇති මෙම නව වැඩපිළිවෙළ, ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා…