විදුලිබල පනත් කෙටුම්පත පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද යළි රැස්වෙයි

ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද (17) යළි රැස්වීමට නියමිතව තිබෙනවා. පසුගිය 15 වන දින, විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත මෙම කාරක සභාවේදී පළමු වරට සලකා…