Month July 2025

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ සිදුවූ අනතුරකින් සිව් දෙනෙකුට තුවාල

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේදී මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයන් සිව්දෙනෙකු තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා. අද (17) උදෑසන 8.00ට පමණ හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, කොටගල උමං මාර්ගය ආසන්නයේදී මෙම…

ශ්‍රී දළදා ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම 25 වැනිදා සිදු කෙරේ

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය ජූලි 25 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල පවසනවා. ඒ අනුව, ජූලි 25 වන දින කප් සිටුවීමෙන්, මෙවර පෙරහැර මංගල්‍යයේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි ඔහු සඳහන්…

ශාරුක් ඛාන් ලංකාවට එනවාද ? – තීරණය මෙන්න

තව නොබෝ දිනකින් කොළඹදී අති උත්කර්ෂවත් ලෙස විවෘත කිරීමට නියමිත දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka හි සමාරම්භක අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් සහභාගී වන බවට මීට පෙර…

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදෙස් ජාතික තරුණියක් අත්අඩංගුවට

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී රුපියල් කෝටි 05කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඩෙන්මාර්ක් ජාතික තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය ඊයේ (16) රාත්‍රී බැංකොක් සිට ඉන්දියාවේ චෙන්නායි වෙත පැමිණ, පසුව කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති අතර, හරිත මාවත…

කෙහෙළිය, බිරිඳ, බෑනා සහ දියනියන් තිදෙනාට එරෙහිව අධි චෝදනා භාර දෙයි

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියනියන් තුන් දෙනා සහ බෑනාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද අධි චෝදනා භාර දුන්නා. අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු…

උදය ගම්මන්පිල අල්ලස් කොමිසමට

පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල අද (17) අල්ලස් කොමිසටමට පැමිණීමට නියමිතයි. ඒ රේගුව විසින් බහාලුම් 323ක් පරීක්ෂා නොකර නිදහස් කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව පිවිතුරු හෙළ උරුමය විසින් සිදුකල පැමිණිල්ල සම්බන්ධයෙන් යලි සිහිපත් කිරීමේ ලිපියක් භාරදීම සදහායි.

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමන් කරන රියදුරන්ට දැනුම්දීමක්

කබුළුමුල්ල රජමහා පත්තිණි දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර හේතුවෙන් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලීසිය දැනුම්දෙයි. පෙරහැර අනිද්දා (18) රාත්‍රී 08.00 සිට පසු දින අලුයම 01.00 දක්වා වීථි සංචාරය කිරීමට නියමිතය. පෙරහැර දේවාලයෙන් අරම්භ කර…

ඇමරිකාවේ භූ කම්පනයක් සුනාමි අනතුරුත් නිකුත් වෙයි

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයට ප්‍රබල භූකම්පනයක් හට ගෙන ඇත. රික්ටර් මාපකයේ ඒකක 7.3ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඇලස්කාවේ සැන්ඩ් පොයින්ට් දූපත් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 87ක් දුරින් සහ කිලෝමීටර් 20ක් ගැඹුරින් භූ කම්පනය…

සේවා ක්‍රියා­කා­ර­ක­ම්වල වේග­වත් වර්ධ­න­යක්

සේවා අංශ­යෙහි ශ්‍රී ලංකා ගැනුම් කළ­ම­නා­ක­රු­වන්ගේ දර්ශ­ක­යට අනුව මේ වසරේ ජූනි මාස­යේදී සේවා ක්‍රියා­කා­ර­ක­ම්වල වේග­වත් වර්ධ­න­යක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පව­සයි. එය මේ වසරේ ජූනි මාස­යේදී දර්ශ­කාංක 61.9ක් වාර්තා කොට ඇත. ව්‍යාපාර ක්‍රියා­කා­ර­කම් 2025 ජූනි මාස­යේදී ඉහළ…

SLIIT මුද­ල්ව­ලින් කැන­ඩාවේ-අමෙ­රි­කාවේ ඔස්ට්‍රේ­ලි­යාවේ ගෙවල් අරන් / කොල්ලකෑ සිය­ල්ලට නීති පිය­වර

‍ෛමත්‍රී-රනිල් ඇතුළු කැබිනට්ටුව වගකියන්න ඕනෑ -ඇමැති වසන්ත සම­ර­සිංහ කියයි මහ­පොළ අර­මු­ද­ලට අයිති දේපො­ළක් වන මාලබේ තොර­තුරු තාක්ෂණ ආය­ත­නය කොල්ලකෑ සියලු දෙනාට එරෙ­හිව නීතිය ක්‍රියා­ත්මක කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුර­ක්ෂි­තතා සහ සමු­ප­කාර සංව­ර්ධන අමාත්‍ය වසන්ත සම­ර­සිංහ මහතා පැවැ­සීය. රාජ්‍ය බලය…