හිටපු ඇමතිනී චන්ද්‍රාණී බණ්ඩාරට එරෙහිව ගොනු කළ නඩුව 28 වැනිදා යළි කැඳවීමට නියෝග

හිටපු ඇමතිනී චන්ද්‍රාණී බණ්ඩාරට එරෙහිව දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව ලබන 28 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, විත්තිය විසින්…













