දේශබන්දු තෙන්නකෝන් ගැන සෙවීමට පත්කළ විමර්ශන කමිටුවේ වාර්තාව ඉදිරි සතියේදී කතානායකවරයා වෙත

දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් පත්කළ විමර්ශන කමිටුවේ වාර්තාව ඉදිරි සතියේදී කතානායකවරයා වෙත භාරදීමට නියමිතයි. ඒ අනුව, අදාළ නිර්දේශ ඇතුළත් වාර්තාව සකස් කිරිමේ කටයුතු අවසන් අදියරේ පවතින බවයි එම කමිටුව සඳහන් කළේ. දේශබන්දු තෙන්නකෝන් විසින් සිදුකර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ…