අධික සුළං තත්ත්වය නිසා ගසක අත්තක් කඩා වැටී පුද්ගලයෙකු මරුට

යුකැලිප්ටස් වර්ගයේ ගසක අත්තක් හිස මතට කඩා වැටීමෙන් අද (19) උදෑසන 10ට පමණ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වි ඇති බව මස්කෙළිය පොලිසිය පවසනවා. මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ, මස්කෙළිය බ්‍රවුන්සික් වතුයායේ මොටින්හැම් කොටසට අයත් 44 හැවිරිදි රාසමනික්කම් සෙල්වකුමාර් නම් තිදරු පියෙක්.…