වත්තලදී ඝාතනයට ලක්වූ තැනැත්තා ගැන කරුණු රැසක් හෙළිවෙයි

වෙඩිතැබීමකට අනුබල දුන් සංවිධානාත්මක අපරාධකරුවෙකු වත්තල හේකිත්ත, අල්විස්වත්ත ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය තිබෙනවා. පොලිසිය පවසන්නේ ඊයේ (19) රාත්‍රීයේ අදාළ පුද්ගලයා සිය දෙමහල් නිවස තුළ දී එම ඝාතනය සිදුකර ඇති බවයි. මෙලෙස ඝතනයට ලක්ව ඇත්තේ 43 හැවිරිදි කොළඹ 15…