දකුණු කොරියාවේ ගංවතුර හේතුවෙන් 14 දෙනෙකු ජීවිතක්ෂයට

දකුණු කොරියාවට දින ගණනාවක් තිස්සේ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හටගත් ගංවතුර සහ නායයෑම්වලින් අවම වශයෙන් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ආපදා කළමනාකරණ කාර්යාලය පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහිදී වින්දිතයින් 12 දෙනෙකු අතුරුදහන්ව සිටින බැවින්…