Month July 2025

ජනප්‍රිය රංගන ශිල්පී ජෝ මින්ජාරෙස් ජීවිතක්ෂයට

අමෙරිකානු ජනප්‍රිය නළුවෙකුවන ජෝ මින්ජාරෙස් මියගොස් තිබෙනවා. මියයන විට ඔහු 79 හැවිරිදි වියේ පසුවූවා. මරණයට නිශ්චිත හේතුවක් දක්වා නොමැති නමුත්, ඔහු නියුමෝනියාව සහ පෙනහළු ආශ්‍රිත ගැටළු හේතුවෙන් රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ඔහු පෙනහළු සම්බන්ධ ගැටළු…

සැප්තැම්බර් මාසයේ මහ බැංකු පොලී අනුපාත ගැන පුරෝකථන

අගෝස්තු 1 වන දින අවසන් දිනයෙන් පසුවද එක්සත් ජනපද තීරුබදු සියයට 30 මට්ටමේ පැවතුනහොත්, ශ්‍රී ලංකා මහ බැංකුව සැප්තැම්බර් මාසයේදී ප්‍රතිපත්ති පොලී අනුපාතය තවත් පදනම් ඒකක 25කින් අඩු කරනු ඇතැයි බ්ලූම්බර්ග් සඟරාව සඳහන් කරනවා. පසුගිය 23 වැනිදා ප්‍රතිපත්ති පොලී අනුපාතය…

රාජිත සේනාරත්නගේ ප්‍රතිශෝධන පෙත්සමක් අගෝස්තු 7 කැඳවයි

අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා තමන් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුව බල රහිතකර තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින්…

තවත් රටවල් 40ක සංචාරකයින්ට නොමිලේ මෙරට වීසා

තවත් රටවල් 40කට වීසා ගාස්තු අය නොකිරීමට රජය තීරණය කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අද පැවැති සංචාරක ප්‍රදර්ශනයකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව පැවසුවේ. මෙරට සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ…

මුවෙක් ඝාතනය කළ පොලිස් සැරයන්වරු දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

ගල්කිරියාගම – මකුලුගස්වැව ප්‍රදේශයේදී මුවදෙනක් වෙඩි තබා ඝාතනය කළ පොලිස් සැරයන්වරු දෙදෙනෙකු ඇතුලු 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රදේශවාසීන් විසින් සැකකරුවන් අල්ලා භාරදීමෙන් අනතුරුව මකුලුගස්වැව පොලිසිය මගින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරු දෙදෙනා…

ගාසා තීරයේ ළමුන්ගෙන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු මන්දපෝෂණයෙන්

ගාසා තීරයේ ළමුන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු මන්දපෝෂණයෙන් පෙළෙන‍ෙ බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර තිබේ. තවද රෝගීන් දිනෙන් දින වැඩි වන බවද එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය සඳහන් කරයි. ගාසාවේ කුසගිනි අර්බුදය මෙතරම් දරුණු මට්ටමකට කිසි කලක පැමිණ නැති බවත්,…

ජනපති සමාවේ රැඳවියාට වසර 07 ක සිර දඩුවම්

නීතියට පටහැනි අයුරින් ජනපති පොදු සමාව යටතේ අධිකරණයෙන් නිදහස් වූ ඩබ්ලිව්. එම්. අතුල තිලකරත්න නැමැත්තාට අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම් වසර 07 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළා. ඒ මෙරට ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක කළමනාකරුවරයෙකු ලෙස පෙනී…

පරිගණක අපරාධ පැමිණිලි 5400ක්

මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ පරිගණක අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 5,400කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු චරුක දමුණුපොළ කියා සිටියේ, ෆේස්බුක් සහ වට්සැප් ඔස්සේ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් වන පැමිණිලිවල…

ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහැර මංගල්‍යය වෙනුවෙන් කප් සිටුවයි

ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම අද(25) අලුයම යෙදුණු සුබ නැකතින් සිදු කෙරිණි. ඒ අනුව කුඹල් පෙරහැර අද සිට ආරම්භ කෙරෙනු ඇත.

හිටපු ඇමැති පී. දයාරත්න අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය පී. දයාරත්න මහතා අද (25) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ. එක්සත් ජාතික පක්ෂ අම්පාර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන දයාරත්න මහතා මියයන විට 89වන වියේ පසුවිය. 1936 ඔක්තෝබර් 1 වන දින උපත ලැබූ පෙටිකිරිගේ දයාරත්න මහතා ශ්‍රී ලංකා දේශපාලනයේ…