Month July 2025

තීරුබදු ගැන ජනපති සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ තානාපති අතර Online සාකච්ඡාවක්

අමෙරිකාව විසින් මෙරටට පනවනු ලැබූ තීරුබදු අඩු කර ගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ (USTR) තානාපති ජේමිසන් ග්‍රියර් අතර පවත්වා තිබෙනවා. ඊයේ (25) පස්වරුවේදී මාර්ගගත සාකච්ඡාවක් ලෙස එය පවත්වා ඇති අතර, මෙරටට…

වෙඩි ප්‍රහාරවලට ලක්වූ වන අලි 21 ක් ගැන විශේෂ විමර්ශනයක්

පසුගිය දිනවලදී වන අලි 21 ක් වෙඩි ප්‍රහාරවලට ලක්වී ඇති බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පවසනවා. ඒ අනුව, එම සිදුවීම්වල යම් සමාන තත්ත්වයක් නිරීක්ෂණය වන හෙයින්, ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. පොළොන්නරුව…

වීසා ගාස්තු නිදහස් කරන ලද රටවල් 40 ක සම්පූර්ණ ලැයිස්තුව

සංචාරක පැමිණීම් ඉහළ නැංවීමේ අරමුණින් වීසා ගාස්තු නොමැතිව මෙරට සංචාරය කිරීමේ අවස්ථාව තවත් රටවල් 40 ක් සඳහා ලබාදෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් නිවේදනය කර තිබෙනවා. මේ හේතුවෙන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 66 ක පමණ වීසා ආදායම අහිමිවීමක් සිදු…

අද කාලගුණ නිවේදනය

අද (26) දිනයේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම යන පළාත්වලත්, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේද වැසි වාර කිහිපයක් ඇති වන අතර, උතුරු පළාතේද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි පැවසෙන්නේ.…

අලි රොෂාන්ගේ නඩුවේ තීන්දුව සැප්තැම්බර් 29 ප්‍රකාශයට පත් කෙරේ

බලපත්‍ර නොමැතිව අලි ඇතුන් ලඟ තබා ගැනීම ඇතුළු චෝදනා මත, සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් ‘අලි රොෂාන්’ ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවේ තීන්දුව සැප්තැම්බර් 29 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව,…

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පුරප්පාඩුව සඳහා නිශාන්ත ජයවීර පත් කෙරේ

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සහ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත ජයවීර පත්කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ හර්ෂණ සූරියප්පෙරුම සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සහ ක්‍රම…

ලෝක ආහාර වැඩසටහනේ මාතලේ වැඩසටහන් නිරික්ෂණයට

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම්අමාත්‍යංශයට අනුබද්ධව මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින්ක්‍රියාත්මක වන ලෝක ආහාර වැඩසටහනේ සංවර්ධන වැඩසටහන්ලෝක ආහාර වැඩසටහනේ (WFP) ශ්‍රී ලංකා නියෝජිතවරිය වන අනිටාහිට්ච් ( Anita Hitch) මහත්මියගේ නිරික්ෂණයට ලක් වුවාය.මේ වසරේ ලෝක ආහාර වැඩසටහනෙන් ශ්‍රී ලංකාවට…

චීන BYD විද්‍යුත් වාහන කර්මාන්ත ශාලාවක් පාකිස්ථානයටත්

චීනය සහ පාකිස්ථානය අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින්, ගෝලීය වශයෙන් ප්‍රමුඛ පෙළේ විද්‍යුත් වාහන (EV) නිෂ්පාදකයා වන BYD සමාගම ලබන වසරේදී පාකිස්ථානයේ නව එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙලෙස ආරම්භ කෙරෙන කර්මාන්ත ශාලාව හරහා විද්‍යුත්…

තායිලන්ත සහ කාම්බෝජ දේශසීමා ගැටුම් නරක අතට

තායිලන්ත – කාම්බෝජ දේශසීමාවේ පවතින යුද ගැටුම් අද (25) දෙවන දිනටත් ක්‍රියාත්මක වී තිබේ. මෙම නොසන්සුන්කාරී තත්ත්වය ආරම්භ වූ ඊයේ දිනයේ සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් ඇති අතර, ඉන් 15 දෙනෙකුම තායිලන්ත ජාතිකයින් බව සඳහන්. එමෙන්ම…

පොලිස් විශේෂ සෝදිසි මෙහෙයුමෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය සහ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් ක්‍රියාත්මක කර ඇති සෝදිසි මෙහෙයුම් මාලාවේ තවත් සෝදිසි මෙහෙයුම් කිහිපයක් ඊයේ (24) දිනය පුරාවටද පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම ත්‍රිවිධ හමුදාව එක්ව සිදුකර තිබේ. පොලිස් නිලධාරීන්, විශේෂ කාර්ය…