Month July 2025

මෙරට පළමු න්‍යෂ්ටික බලාගාරය සඳහා විභව ස්ථාන පහක් හඳුනා ගනී

මෙරට න්‍යෂ්ටික බලශක්ති වැඩසටහන සංවර්ධනය කිරීමේ අඛණ්ඩ ප්‍රයත්නයන්හි කොටසක් ලෙස, ශ්‍රී ලංකාව සිය පළමු න්‍යෂ්ටික බලාගාරය සඳහා විභව ස්ථාන පහක් හඳුනාගෙන ඇති බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) පවසනවා. ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි පවත්වන ලද අනුප්‍රාප්තික ඒකාබද්ධ න්‍යෂ්ටික යටිතල…

ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාධනීය යෝජනා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට – අග්‍රාමාත්‍ය හරිනි

ශිෂ්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන සාධනීය යෝජනා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ඇතුළු කරන්න සූදානම් බවත්, තම ළමා කාලය ගැන කතා කරනවා වෙනුවට දරුවන්ට සුන්දර ළමා කාලයක් උරුම කර දීමට කටයුතු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි…

ලොව දුෂ්කරම අමෙරිකා හමුදා පුහුණුව සාර්ථකව අවසන් කරමින් කීර්තීමත් සීල් පදක්කම ලබා ගත් ලාංකිකයා

ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයේ (SBS) අභිමානවත් නිලධාරියෙකු වන ලුතිනන් කොයන් චමිල, එක්සත් ජනපද නාවික හමුදාවේ SEAL පුහුණු වැඩසටහන සම්පූර්ණ කර, කීර්තිමත් SEAL ට්‍රයිඩන්ට් පින් එක දිනාගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමින් ඉතිහාසය නිර්මාණය කර තිබේ. මාස 14ක්…

Jazz ගායිකා ඩේම් ක්ලියෝ මියයයි

ජනප්‍රිය ජෑස් ගායිකාවක්වන ඩේම් ක්ලියෝ ලයින් මියගොස් තිබෙනවා. මියයන විට ඇය 97 හැවිරිදි වියේ පසුවූවා. 1985 දී ජෑස් සංගීතයෙන් ග්‍රැමී සම්මානයක් දිනාගත් පළමු බ්‍රිතාන්‍ය ගායිකාව ද ඇය වනවා. ඇයගේ සැමියා වූ අභාවප්‍රාප්ත සංගීතඥයෙකුවන ජෝන් ඩෑන්ක්වර්ත් සංගීත ජීවිතයේ ද ඇයගේ සහකරුවා…

නිසි මිලක් නොමැතිවීම නිසා මාළුමිරිස් ගොවීන් අසීරුතාවක

අස්වැන්න නෙලීම මේ වනවිට ආරම්භ කර තිබුණ ද නිසි මිලක් නොලැබීම හේතුවෙන් තමන් අසීරුතාවයකට පත්ව සිටින බව අනුරාධපුර – මහවිලච්චිය ප්‍රදේශයේ මාළුමිරිස් ගොවීන් පවසනවා. අධික පිරිවැයක් වැයකරමින් වගාවන් සිදුකළ ද ව්‍යාපාරිකයන් විසින් රුපියල් 200 කටත් වඩා අඩු මිලට තමන්ගේම මිලදී…

අත්අඩංගුවට ගත් ඉන්දියාවේ ධීවරයින් හත්දෙනා යළි රිමාන්ඩ්

නෙඩුන්තිව් මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් දකුණු ඉන්දීය ධීවරයින් 07 දෙනා ලබන මස 06 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි. නාවික හමුදාව ට්‍රෝලර් යාත්‍රාවක් සමගින් මෙම ධීවරයින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 13 වැනිදායි.…

දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

හලාවත පොලිස් වසමේ සවරාන ප්‍රදේශයේදී කොළඹ කොටුව සිට හලාවත දක්වා ධාවනය වූ දුම්රියෙන් වැටී ඊයේ (25) සවස් කාලයේ පුද්ගලයෙකු මියගොස් ඇති බව හලාවත පොලිසිය සඳහන් කරනවා. මරණකරු වයස අවුරුදු 70ක පමණ වන පුද්ගලයෙකු වන අතර, ඔහුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට…

2040 දී ගොඩබිම සහ ජලය ප්ලාස්ටික්වලින් පිරෙයි ?

2040 වර්ෂය වනවිට පරිසරයට මුදාහැරෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් බිලියන 1.3 ඉක්මවනු ඇති බවට නවතම සමීක්ෂණයකින් අනාවරණය වී ඇත. ඉදිරි 20 වසර තුළදී ලොව සියලු රටවල් එක්වී සාමූහික ක්‍රියාමාර්ගයක් නොගතහොත් ගොඩබිම සහ ජලය ප්ලාස්ටික් අපද්‍රව්‍යයන්ගෙන් පිරී යනු ඇති බවට එම සමීක්ෂණයෙන්…

ලංකාවේ ප්‍රථම වරට මීකිරි යෝගට් ලබන සතියේ සිට

ලබන සතියේ සිට මීකිරි යෝගට් වෙළෙඳපොළට හඳුන්වා දීමට කටයුතු කර ඇතැයි ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය බී.සී.එස්. පෙරේරා මහතා පවසයි. මීකිරි යෝගට් මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙන්නේ ප්‍රථම වරට බව පැවසූ සභාපතිවරයා, මණ්ඩලය සතු සියලු අලෙවිසල්වලින් මේ යෝගට් මිලදී…

කාම්බෝජය තායිලන්තයෙන් සටන් විරාමයක් ඉල්ලයි

තායිලන්ත – කාම්බෝජ දේශසීමාවේ දින දෙකක පැවැති යුද ගැටුම්වලින් පසුව කාම්බෝජය තායිලන්තයෙන් සටන් විරාමයක් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත් ජාතීන්ගේ කාම්බෝජ තානාපතිවරයා සඳහන් කර ඇත්තේ, තම රට කොන්දේසි විරහිතව සටන් විරාමයක් ඉල්ලා සිටි බවන බවත්, යුද ගැටුම්වලට…