Month June 2025

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කර ගනිමින් සිදුකරනු ලබන අපරාධයන්ට ශ්‍රී ලංකික පුරවැසියන් වින්දිතයන් වීමේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එම දෙපාර්තමේන්තුව මෑත කාලීනව සිදු කරන ලද විමර්ශනවලදී Facebook, WhatsApp, Telegram, WeChat ආදි සමාජ මාධ්‍යජාලා…

කොළඹ වරාය නගරය අසළ මුහුදේ පිහිනමින් සිටියදී අතුරුදහන් වූ තරුණයාගේ මළ සිරුර හමුවෙයි

කොළඹ වරාය නගරයේ කෘත්‍රීම වෙරළ තීරයට අයත් මුහුදේ පිහිනමින් සිටියදී අතුරුදහන් වූ තරුණයාගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා. ඒ අනුව කොළඹ වරාය පොලීසිය, නාවික කොට්ඨාසයේ කිමිඳුම්කරුවන් හා රංගල නාවික හමුදා කිමිඳුම්කරුවන් ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී ඔහුගේ සිරුර සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.…

Twitter Killer එල්ලා මරා දමයි

2022 වසරෙන් පසු පළමු වරට ජපානය විසින් එරට පුද්ගලයෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව 2017 වසරේදී පුද්ගලයින් නව දෙනෙකු ඝාතනය කළ පුද්ගලයෙකුට මෙලෙස මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. “Twitter Killer” ලෙස හැඳින්වෙන Takahiro…

ඉන්දියාවේ සිට මුහුදෙන් ගෙන ආ මත් කරල් තොගයක් අත්අඩංගුවට

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනවිත් තිබූ මත් කරල් තොගයක් කල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා. කන්දකුලිය, තුඩාව වෙරළට යාබද ස්ථානයක තිබී එම මත් කරල් තොගය සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ. සැකකරුවන් විසින් මත් කරල් ලක්ෂ තුනකට…

වැලිගම ප්‍රාදේශීය සභාවේ රැස්වීම දින නියමයක් නොමැතිව කල් තබයි

වැලිගම ප්‍රාදේශීය සභාවේ රැස්වීම දින නියමයක් නොමැතිව කල් තැබීමට දකුණු පළාත භාර පළාත් පාලන කොමසාරිස්වරිය විසින් තීරණය කර තිබෙනවා. අද (27) පෙරවරුවේ සභාව රැස්වූ අවස්ථාවේදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් එහි නොපැමිණීම හේතුවෙන් උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබුණා. එහිදී, රැස්වීම සඳහා…

හපුතලේට නව සංචාරක කලාපයක්

“ශ්‍රී ලංකා තේ” සන්නාමය ලොව පුරා ප්‍රචාලිත කිරීම තුළින් සංචාරකයින් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කරගැනීම සඳහා හපුතලේ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් නව සංචාරක කලාපයක් ආරම්භ කිරීමට ඌව පළාත් සභාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ‘පංකැටය’…

දරු ප්‍රසූතියක් සිදුකිරීමේ අරමුණින් අමෙරිකාවට අයදුම් කළොත්, වීසා ප්‍රතික්ෂේප වීමේ අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්

කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයන්ට සහ අනෙකුත් විදේශීය සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.‍ඒ අනුව, තම දරුවාට එක්සත් ජනපද පුරවැසිභාවය ලබාගැනීම සඳහා දරු ප්‍රසූතියක් සිදුකිරීමේ අරමුණින්, සංචාරක වීසා මත එක්සත් ජනපදයට යන අය සඳහා අනාගතයේදී වීසා ප්‍රතික්ෂේප වීමේ අවදානමක්…

නාමල්ගේ ක්‍රිෂ් නඩුව සැප්තැම්බර් 26 කැඳවීමට නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක් සැප්තැම්බර් මස 26 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව, එම නඩුව අද (27) කැඳවූ අවස්ථාවේදී විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිට ඇති…

රඹුක්කනදී දුම්රියක් පීලි පැනීමට ලක්වෙයි

රඹුක්කන දුම්රිය ස්ථාන අංගනයේදී දුම්රියක් පීලි පැනීමට ලක්වී තිබෙනවා. ඒ අනුව, කොළඹ කොටුව සිට රඹුක්කන බලා ධාවනය වූ මන්දගාමී දුම්රියක් එහි ගමනාන්තය අවසන් කර නැවත කොළඹ කොටුව බලා ධාවනය කිරීමට රඹුක්කන දුම්රිය ස්ථානයේ වේදිකාවට පැමිණීමේදී මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති…

ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා කාණ්ඩ 03ක් ගැන විශේෂ දැනුම්දීමක්

ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා කාණ්ඩ 03ක් සඳහා ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. ඊශ්‍රායල් රජයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළව රැකියා සඳහා සුදුසුකම් ලත් ශ්‍රමිකයින් ලියාපදිංචිය අද (27) සිට ජුලි…