පවතින ක්‍රමය වෙනුවට රට නව තලයකට ඔසවා තබන බව ජනපති කියයි

පවතින ක්‍රමවේදය තුළම ප්‍රතිසංස්කරණ පමණක් සිදු කරමින් ඉදිරියට යනවා වෙනුවට, රට නව තලයකට ඔසවා තැබීම වත්මන් රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. ‘ඩී්‍රම් ඩිස්ටිනේෂන්’ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට ජනාධිපති කාර්යාලයේදී ඊයේ (27) එක්වෙමිනුයි…