අල්ලස් ලබා ගැනීමේ සිදුවීමට අදාළව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තිදෙනා තවදුරටත් රිමාන්ඩ් කිරීමට නියෝග

අල්ලස් ලබා ගැනීමේ සිදුවීමකට අදාළව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙක් ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව අදාළ පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු…