Month June 2025

පොසොන් වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර

පොසොන් උත්සවය වෙනුවෙන් අනිද්දා සිට ලබන 12 වැනිදා දක්වා කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.  ඒ අනුව කොළඹ කොටුවේ සිට අනුරාධපුර දක්වා දුම්රිය ගමන් වාර 20 ක් සහ අනුරාධපුරයේ සිට…

හොර රහසේ චීනයට පටවන්න හැදූ පළිඟු පාෂාණ ගැන හිරු CIA අනාවරණය

තිරුවානා පාෂාණ මුවාවෙන් වටිනා පළිඟු පාෂාණ බහාලුම් 4 ක් වංචනික ලෙස චීනයට පැටවීමේ ජාවාරමක් පිළිබඳව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා. හිරු සී.අයි.ඒ.ලබාදුන් තොරතුරු මත එම බහාලුම් 4 භූ විද්‍යා නිලධාරීන් සොයාගනු ලැබුවේ බලපත්‍ර කොන්දේසි සියල්ල…

පශූ වෛද්‍යවරුත් අනිද්දා වර්ජනයේ

පරිපූරක වෛද්‍ය සේවා 05 ක් එක්ව ආරම්භ කළ වර්ජනයෙන් සේවා 04 ක සේවකයින් අද පෙරවරු 08 වර්ජනය අවසන් කළ ද සායන කටයුතු ඇතුලු රෝහල් පරීක්‍ෂණ කටයුතුවලට බාධා එල්ලවී ඇති බව ප්‍රතිකාර ලබා ගැනිම සදහා පැමිණි රෝගීන් පවසනවා.  ඔවුන් කියා සිටියේ…

පොසොන් සතියට අනුරාධපුර පාසල් 12ක් අද සිට 12 වනදා දක්වා වැසේ

පොසොන් සතිය තුළ අනුරාධපුර ප්‍රදේශයේ පාසල් කිහිපයක් අද සිට 12 වනදා දක්වා වසා තැබෙන බව, උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව අනුරාධපුර නගරය අවට සහ මිහින්තලය අවට පාසල් මෙලෙස වසා තැබෙනු ඇති. පොසොන් සතිය අදින් ඇරඹුණු අතර…

ජනාධිපති සමාව යටතේ අනුමැතිය නොලැබූ සිරකරුවෙක් නිදහස් කිරීම ගැන ජනාධිපති කාර්යාලයෙන් නිවේදනයක්

2025 වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි ඩබ්.එච්. අතුල තිලකරත්න නැමති අයෙක් නිදහස් කර ඇති බවටත්, එම සිදුවීම පිටුපස බරපතළ අක්‍රමිකතාවක් ඇති බවටත් පළ වෙමින් තිබෙන පුවත් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව ඇත. ඒ අනුව ජනාධිපති…

ඉන්දීය උප නාවික හමුදා ප්‍රධානී නිල හමුවක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අටවැනි (08) ඉන්දීය හා ශ්‍රී ලංකා වාර්ෂික ආරක්‍ෂක සංවාදය සඳහා, ඉන්දීය ආරක්‍ෂක ලේකම් ශ්‍රී රාජේෂ් කුමාර් සිං (Shri Rajesh Kumar Singh) මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය නියෝජිත පිරිස සමඟ දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවේ උප ප්‍රධානී, වයිස් අද්මිරාල්…

අවාර සමයේදී සංචාරකයන් ආකර්ෂණය කරගැනීම පිළිබඳව ජනපති මූලිකත්වයෙන් සාකච්ඡා

අවාර සමයේදී සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර ඊයේ (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. අවාර සමය තුළ ශ්‍රී ලංකාව සංචාරක ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම, ඩිජිටල්…

ජනපති සමාව දුන් ලැයිස්තුවේ අනුරාධපුර බන්ධනාගාරයේ මුදල් වංචාවකට අදාළව සිරගත වූ පුද්ගලයාගේ නම නැහැ – PMD

2025 වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි ඩබ්.එච්. අතුල තිලකරත්න නැමති අයෙක් නිදහස් කර ඇති බවටත්, එම සිදුවීම පිටුපස බරපතළ අක්‍රමිකතාවක් ඇති බවටත් පළ වෙමින් තිබෙන පුවත් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව ඇති බව ජනාධිපති මාධ්‍ය…

වරාය පිවිසුම් අධිවේගී මාර්ගය 2026 මාර්තු මාසයේදී විවෘත කරනවා – ප්‍රසන්න ගුණසේන

වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ වැඩකටයුතු 2026 වසරේ මාර්තු මාසය වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ජනතාවට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා. ඊයේ (06) එම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේදී නියෝජ්‍ය…

වසරේ මුල් මාස පහේ විදෙස් ප්‍රේෂණ ඩොලර් බිලියන 03 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2025 මැයි මාසය තුළදී විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 641.7 ක් ලෙස සඳහන් වනවා. ඒ අනුව 2025 වසරේ මුල් මාස 05 තුළ දී මෙරටට ලැබුණු…