Month June 2025

ස්මිර්ති මන්දනා ක්‍රිකට් වාර්තා පොත් අලු‍ත් කරයි

එංගලන්තයට එරෙහිව නොටින්හැම්හිදී පැවති පළමු විස්සයි 20 තරගයේදී ප්‍රහාරාත්මක ලකුණු 112ක් රැස්කරමින් ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනී ස්මිර්ති මන්දනා ක්‍රිකට් වාර්තා පොත් අලු‍ත් කර තිබෙනවා.  ඉන්දියාව රැස්කළ ලකුණු 210ක දැවැන්ත ඉනිමේ වැඩි බරක් කරට ගත් ඇය ශතකය ලබා ගැනීම…

ලුණුවලට පාලන මිලක් පනවා නෑ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

ලුණු සඳහා උපරිම සිල්ලර මිලක් තීරණය කර නොමැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.  ඒ අනූව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය අතර සාකච්ඡාවකින් පසුව ලුණු සඳහා උපරිම සිල්ලර මිලක් තීරණය කර ඇති බවට වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප…

ඉන්දියාවේ ආගමික උත්සවයක තෙරපීමකින් 3ක් මරුට

ඉන්දියාවේ පූරි ප්‍රදේශයේ පැවැති ආගමික උත්සවයක් අතරතුර ඇති වූ තෙරපීමකින් කාන්තාවන් 2ක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.  ඒ හේතුවෙන තවත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි සඳහන්.  විදෙස් මාධ්‍ය වාර්තා…

අනවසරයෙන් තමිල්නාඩුවට ඇතුළුවීමට ගිය ලාංකිකයින් තිදෙනෙකු ඉන්දීය අත්අඩංගුවට

නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් තමිල්නාඩුවට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකා වෙරළට ආසන්නව පිහිටා ඇති දේශසීමා සහ නීතිවිරෝධී ක්‍රියා නිරන්තර සිදුවන ධනුෂ්කොඩි අසලදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර…

සබරගමුව සරසවියේ සිසුවෙක් සියදිවි නසාගැනිමේ සිදුවීමට අදාල පංච පුද්ගල කමිටු වාර්තාව ලබන සතියේ

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨ සිසුවෙකු මියයාම පිළිබඳව කරුණු සෙවීමට පත්කළ පංච පුද්ගල කමිටු වාර්තාව ඉදිරි සතියේ භාරදීමට නියමිතව ඇති බව වාර්තා වේ. එම කමිටුව සඳහන් කළේ, පරික්ෂණ අවසන් අදියරේ පවතින බවයි. තවත් සිසුන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත…

ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 10ක් ගායන ශිල්පී ඉෂාක් බෙග්ට

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ගායන ශිල්පී ඉෂාක් බෙග් මහතාගේ සුවදුක් විමසීම සඳහා කොලොන්නාවේ පිහිටි ඒ මහතාගේ නිවෙස වෙත අද (29) පස්වරුවේ පැමිණියේය. එහිදී ඉෂාක් බෙග් මහතාගේ ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදල මගින් ප්‍රදානය කෙරුණු…

නීති විරෝධීව මෙරටට ගෙන්වූ වාහන දෙකක් බණ්ඩාරගමදී පොලිස් භාරයට

නීති විරෝධීව මෙරට ගෙන්වූ බව කියන රුපියල් කෝටි 3කට අධික වටිනාකමකින් යුත් වාහන දෙකක් බණ්ඩාරගම ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙම වාහන දෙක අතරට මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථයක් සහ කැරවන් වර්ගයේ වෑන් රථයක් අයත් බව පොලීසිය සඳහන් කළේ. බස්නාහිර පළාත්…

සර්බියාවේ ජනාධිපතිට එරෙහිව විරෝධතා

සර්බියාවේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික්ගේ වසර 12ක පාලනය අවසන් කරන ලෙස ඉල්ලා සහ ඉක්මන් මැතිවරණයක් ඉල්ලා රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් විශාල පිරිසක් එරට බෙල්ග්‍රේඩ් අගනුවර විරෝධතාවල නිරතවනවා. සිසුන් විසින් මෙහෙයවන මෙම විරෝධතාවය මෑත කාලයේ එරට විශාලතම විරෝධතාව වන අතර 140,000 ක පමණ…

ආසන පටි නීතිය කල් දමන්නැයි බස් සංගම් ඉල්ලයි

බස්රථ රියදුරන් සඳහා ආරක්ෂිත ආසන පටි පැළදීම අනිවාර්ය කිරිමේ නීතිය ක්‍රියාත්මක කිරීම කල් දමන්නැයි, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. එහි සභාපති ගැමුණු විජේරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ, පැරණි බස් රථවල ආසන පටි නොමැති බැවින් ඒවා සවි…

තවත් ධීවර යාත්‍රා අනතුරකින් 02ක් අතුරුදහන්

තංගල්ල පරවි වැල්ල වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් අනතුරකට පත්ව තිබේ. අනතුරට පත්වන අවස්ථාවේදී අදාළ ධීවර යාත්‍රාවේ ධීවරයින් 6ක් දෙනෙක් සිට ඇති අතර ඉන් සිව් දෙනෙකු දිවි බේරාගෙන ඇත. ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්වී ඇති අතර ඔවුන් දෙදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක…