Month June 2025

CID අධ්‍යක්ෂ ශානි අබේ­සේ­කර

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍ය­ක්ෂ­ව­රයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී ශානි අබේ­සේ­කර මහතා පත්කි­රී­මට වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රයා කළ ඉල්ලී­මට ජාතික පොලිස් කොමි­ෂන් සභාවේ අනු­මැ­තිය ලැබී තිබේ. මධ්‍යම බුද්ධි විම­ර්ශන කාර්යාං­ශයේ අධ්‍යක්ෂ ලෙස මෙතෙක් සේවය කළ ශානි අබේ­සේ­කර මහතා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ලෙස…

පොලීසියේ ලොකු පුටු කිහිපයකට ස්ථාන මාරු

රාජ්‍ය නිවේදිත නිලධාරීන් 5 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සිදුකර තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙය සිදුකර ඇති බවය. අදාළ පත්කිරීම් හා ස්ථානමාරු කිරීම්…

විශේෂ පාර්ලි­මේන්තු රැස්වී­මක් අද

පාර්ලි­මේ­න්තුවේ විශේෂ රැස්වී­මක් අද (30) පැවැ­ත්වී­මට පාර්ලි­මේන්තු කට­යුතු පිළි­බඳ කාරක සභාව තීර­ණය කර තිබේ. පාර්ලි­මේ­න්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකා­රව අග්‍රා­මා­ත්‍ය­ව­රි­යගේ ඉල්ලීම පරිදි අද (30) උදෑ­සන 9.30ට පාර්ලි­මේ­න්තුව කැඳ­වන බව කථා­නා­යක වෛද්‍ය ජගත් වික්‍ර­ම­රත්න මහතා ගැසට් නිවේ­ද­න­යක් නිකුත් කර­මින් දැනුම්දී තිබේ.…

වසරේ ගතවූ මාස 05 තුළ අල්ලස් කොමිසමට පැමිණිලි 2000 කට වැඩි සංඛ්‍යාවක් ලැබෙයි

මේ වසරේ ගතවූ මාස 05 තුළ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත පැමිණිලි 2000 ක‍ට වඩා ලැබී ඇති බව එම කොමිසම පවසනවා. ඒ අනුව 2025 වසරේ ජනවාරි මස පළමුවනදා සිට මැයි මස 31 වනදා දක්වා කොමිසන් සභාව වෙත…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…

පකිස්ථානයට හදිසි ගංවතුර තත්ත්වයක් ; පුද්ගලයින් 32ක් මරුට

පකිස්ථානයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් තිස් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පසුගිය සතිය පුරා පාකිස්ථානයට බලපෑ අධික වර්ෂාවත් සමඟ ගංවතුර තත්ත්වයක් හට ගත්තේය. මෙම වසරේදී පාකිස්ථානයට මෝසම් වර්ෂාපතනය වෙන වසරවලට සාපේක්ෂව කලින් ආරම්භ වී ඇති බවට එරට කාලගුණ අංශ…

රුපියල් මිලියන 47 ක කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට

යාපනය කරෙයිනගර් කෝවිලන් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී රුපියල් මිලියන 47 කට වැඩි වටිනාකමකින් යුත් කේරල ගංජා තොගයක් සැකකරුවන් තුන් දෙනෙකු සමඟ නාවික හමුදාව සිය භාරයට ගත්හ. ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය කරෙයි නගර් කෝවිලට ඔබ්බෙන් මුහුදු…

අද කොටස් වෙළඳපොල මිල දර්ශකය ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශක අද(29) ඉහළ අගයක පෙන්නුම් කර තිබේ. එහි සියලු කොටස් මිල දර්ශකය ඒකක 132.28කින් ඉහළ ගොස් 17,872.74 ක් ලෙස වාර්තා වී ඇත. එය ප්‍රතිශතාත්මක වශයෙන් 0.75%ක ඉහළ යාමකි ඒ අනුව අද දිනයේ සමස්ත…

මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට මහාචාර්ය ඒකකයක්

මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුන්ට සායනික පුහුණූව ලබාදීම සඳහා කළුතර ශික්ෂණ රෝහල තුළ මහාචාර්ය ඒකකය ස්ථාපිත කිරීම පිළිබඳ ව මෙන් ම රෝහලේ පවතින ගැටළු කිහිපයක් පිළිබඳ ව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (28)…

වීරකැටිය ප්‍රදේශවාසින් විරෝධතාවක

වීරකැටිය – මිද්දෙණිය මාර්ගයේදී පුද්ගලයෙකු මෝටර් රථයක ගැටී මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රදේශවාසින් පිරිසක් විරෝධතාවක නිරත වුණා.  විරෝධතාකරුවන් සඳහන් කළේ මෝටර් රථය පැදවූ පුද්ගලයා සම්බන්ධයෙන් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කර නොමැති බවයි.  එමෙන්ම අනතුර සිදුවන අවස්ථාවේ බිරිඳ මෝටර්…