Month June 2025

පාසල් ළමුන් ප්‍රවාහනය කළ ත්‍රීරෝද රථයක් අනතුරට

නුවරඑළියේ සිට නානුඔය දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කරන ලද ත්‍රීරෝද රථයක් අද (23) අනතුරට පත් වී තිබෙනවා.  මෙම අනතුර සිදු වී ඇත්තේ, හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය උමං මාර්ගය අසළදීයි.  ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයට ඉදිරියෙන් ධාවනය වූ ලොරි රථයක්…

හිටපු අමාත්‍ය මහින්දානන්දගේ බිරිඳගෙන් සටහනක්

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ගේ බිරිඳවන සේනානි ජයරත්න 20 වසරක සිරදඩුවමක් නියම වී සිටින තම සැමියා වෙනුවෙන් සටහනක් තබා තිබෙනවා.  ඒ හිටපු අමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් ගිණුම හරහායි. එහිදී ඇය සඳහන්කර සිටියේ මෙතරම් පරීක්ෂන නඩු ගොන්නකට වසර 12ක් තිස්සේ මුහුණ දී අවසානයේදී…

ට්‍රම්ප්ගෙන් විශේෂ ප්‍රකා­ශ­යක්

ඉරා­නයේ ප්‍රධා­න­තම න්‍යෂ්ටික බලා­ගාර තුන­කට අමෙ­රි­කානු හමු­දා­වෙන් බෝම්බ හෙළී­මෙන් පසු ධවල මන්දි­රයේ සිට විශේෂ ප්‍රකා­ශ­යක් සිදු කර­මින් ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහෙ­යුම සාර්ථක බව සඳ­හන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරාන න්‍යෂ්ටික බලා­ගාර ත්‍රිත්ව­යම සම්පූර්ණ­යෙන් විනාශ කළ බව ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රකාශ…

විද්‍යා, තාක්ෂණ ක්ෂේත්‍රයේ දියුණුවට ශ්‍රී ලංකාව හා චීනය අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ චීනය අතර විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන විෂය ක්ෂේත්‍රයේ සහයෝගීතාව වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන සහ චීනය වෙනුවෙන් එරට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය යින් හෙජුන්…

බැටරිය සහිත, වහළ මත සවිකරන සුර්ය කෝෂ පද්ධති සඳහා ඒකක මිල රුපියල් 45.80 දක්වා ඉහළට

බැටරිය සහිත, වහළ මත සවිකරන සුර්ය කෝෂ පද්ධති සඳහා කරන ගෙවීම් ඉහළ දැමීමට තීරණය කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. ඒ අනුව, මින් පෙර රුපියල් 27 ක් ලෙස පැවති එක් ඒකකයක් සඳහා රුපියල් 45.80ක මුදලක් ගෙවීමට තීරණය කර…

දිවයිනේ සියලු බන්ධනාගාර ප්‍රධානීන් අද කොළඹට කැඳවයි

දිවයිනේ සියලු බන්ධනාගාර ප්‍රධානීන් අද (23) කොළඹට කැඳවා තිබෙනවා. ඒ අනුව, අද පෙරවරුවේ අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්, අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා ඔවුන් මෙලෙස කැඳවා ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බන්ධනාගාර ආශ්‍රිත ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් එම හමුව පැවැත්වෙන…

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුවෙන් අනුමැතිය

අමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉරාන පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇති මෙම තීරණය ක්‍රියාවට නැංවීමේ අවසන් තීරණය ඉරාන උත්තරීතර කවුන්සිලය විසින්…

පොල් දෙසතියේ පළමු අදියර ජූලි 14 සිට යාපනයෙන් ආරම්භ කෙරේ

පොල් වගාවට හානි කරන සුදු මැස්සා ඇතුළු පළිබෝධකයින් මර්දනය කිරීම සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය “පොල් දෙසතිය” නමින් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසනවා. ඒ අනුව, එහි පළමු අදියර ලබන මස 14 වැනිදා යාපනය ප්‍රදේශය කේන්ද්‍ර…

ශිරන්තිගේ සිරිලිය ගිණුම බොරු එකක්

හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ බිරිය වන ශිරන්ති රාජ­පක්ෂ මහ­ත්මිය විසින් සිරි­ලිය සවිය නමින් පව­ත්වා­ගෙන ගිය ව්‍යාජ ගිණුම සම්බ­න්ධ­යෙන් යළි විම­ර්ශන කට­යුතු ආරම්භ කරන බව මහ­ජන ආර­ක්ෂක නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වට­ගල මහතා පාර්ලි­මේ­න්තු­වේදී ප්‍රකාශ කළේය. මෙලෙස පවත්වා ගෙන ගිය…

සිරියාවේ පල්ලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

සිරියාවේ ඩමස්කස්හි පල්ලියකට ඊයේ (22) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් තවත් 63 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අනුව, ඉරිදා…