සරණ ගුණවර්ධනගේ නඩුව අගෝ. 20දාට කල් යයි

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී එහි වාහන කුලී පදනම මත ලබා ගැනීමේදී නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකිරීමේ චෝදනාව යටතේ හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතාට එරෙහිව පවරා ඇති නඩුවක් වෙනත් අධිකරණයකට යොමු කරන ලෙස විත්තියේ නීතිඥයෝ ඊයේ (24)…