ජූලි 09 දිවයිනේ සියලු පාසල්වල මදුරු මර්ධන වැඩසටහනක්

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින්, දිවයිනේ සියලු පාසල්වල මදුරු මර්ධන වැඩසටහනක් ලබන මස 09 වැනිදා දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සහ Clean Sri Lanka ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන මෙම වැඩසටහන “Clean Sri…