පොළොන්නරුවේ CTB – ප්‍රයිවට් බස් ගැටුමට එරෙහිව බස් වර්ජනයක්

පොළොන්නරුව බස් නැවතුම්පොළේදී ලංකා ගමනාගමන මණ්ඩලයට (CTB) අයත් සේවකයන් සහ පෞද්ගලික බස් රථ සේවකයන් අතර ඇතිවූ ගැටුමකට විරෝධය පළ කරමින් අද (26) බස් රථ වර්ජනයක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. පොළොන්නරුව බස් නැවතුම්පොළේදී ඇති වූ මෙම ගැටුමෙන් ඩිපෝ කළමනාකරුවෙක් ඇතුළු…