කොළඹ මහ නගර සභාවේ මංගල සභා රැස්වීමේදී සභාව විනාඩි 10ක් කල් තබයි

කොළඹ මහ නගර සභාවේ මංගල මහා සභා රැස්වීමේදී එහි න්‍යාය පත්‍රය නීත්‍යානුකූල නොවන බව විපක්ෂයේ මන්ත්‍රීවරු පෙන්වාදීමෙන් පසුව, එම රැස්වීම විනාඩි 10කට කල් තැබීමට නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් අද (26) උදෑසන පියවර ගත්තා. මහ නගර සභා ආඥා පනතට අනුව, මහා…