ජනප්‍රිය රංගන ශිල්පිනියගේ මරණයට හේතුව හෙළිවෙයි

ජනප්‍රිය ඉන්දීය නිළියක් සහ නිරූපිකාවක් වන ෂෙෆාලි ජරිවාලා පසුගිය සිකුරාදා ජීවිතක්ෂයට පත්වුනේ හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන්. ඇගේ අවසන් කටයුතු සෙනසුරාදා සවස මුම්බායි හිදී සිදු කළ අතර පවුලේ සමීප සාමාජිකයන් සහ මිතුරන් රැසක් ඒ සඳහා එක්ව සිටි බවයි විදෙස්…