පොහොර මිල වැඩි වෙන්නේ නෑ:

යල කන්නයට ප්‍රමාණවත් පොහොර තිබෙනවා -කෘෂිකර්ම අමාත්‍යාංශය යල කන්නය සඳහා පොහොර ප්‍රමාණවත්ව තිබෙන අතර පොහොර මිල ගණන් ඉහළ යෑමක් සිදු නොවන බව කෘෂිකර්ම අමාත්‍යාංශය අවධාරණය කරයි. පොහොර මිල සම්බන්ධයෙන් විශේෂ දැනුම්වත් කිරීමක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්…