ජනතාව ප්‍රතික්ෂේප කරපු කණ්ඩායම් එකට එකතු වෙලා සභාව පිහිටුවීම ප්‍රජාතන්ත්‍රවාදී නෑ – ටිල්වින්

මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව, ජාතික ජන බලවේගය කෙරෙහි ජනතාව පක්ෂයක් ලෙස විශ්වාසය තබා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා. ඒ අනුව, ජනතාව මාලිමාව කෙරෙහි තැබූ විශ්වාසය මත, පළාත් පාලන ආයතන භාරදිය යුත්තේ ජාතික ජන…