නව පාප් වහන්සේ තේරී පත්වීම සංකේතවත් කරන සුදු දුමාරය පිටවෙයි

සිස්ටයින් දේවස්ථානයේ චිමිනියෙන් සුදු දුමාරය මීට සුළු මොහොතකට පෙර නිකුත් වී තිබෙනවා. කාර්දිනල්වරු අතරින් නව පාප් වහන්සේ කෙනෙක් තෝරාගෙන ඇති බවයි ඒ මගින් නිල වශයෙන් නිවේදනය කරන්නේ. වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.