Month May 2025

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව තිබෙන අක්‍රමිකතා සෙවීමට ජනාධිපති කාර්යාලයේ මූලිකත්වයෙන් කමිටුවක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව තිබෙන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කාර්යාලය මූලික කරගත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අදාළ අංශවලට ඊයේ (20) උපදෙස් ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඊට අනුබද්ධ…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (21) දිනයේත් පෙ.ව 9.30 ට රැස්වීමට නියමිතව තිබෙනවා. පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති අතර පෙ.ව. 10.00 – 11.00  කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න…

අද කාලගුණ නිවේදනය

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා තවදුරටත් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද (21) බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම යන පළාත්වලත්, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම…

රාජ්‍ය තාන්ත්‍රික පුහුණුවකට බ්‍රසීලට සමග අවබෝධතා ගිවිසුමක්

බණ්ඩාරනායක රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය බ්‍රසීල රියෝ බ්‍රැන්කෝ ආයතනය සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙයි. බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය විදේශ අමාත්‍යංශය යටතේ  මෙය ක්‍රියාත්මක වෙයි. එය බ්‍රසීල විදේශ අමාත්‍යංශය යටතේ පවතින රියෝ බ්‍රැන්කෝ ආයතනය සමග…

සියලුම වර්ගයේ බැංකු ගිණුම් විවෘත කිරීම සඳහා TIN අංකය අනිවාර්යය කිරීමට පියවර

දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව, පොලිය මත රඳවා ගැනීමේ බද්ද අය කිරීමෙන් නිදහස් කිරීම සඳහා වසරකට රුපියල් මිලියන 1.8 ක් නොඉක්මවන තක්සේරු ආදායමක් සහිත සියලු නේවාසික තැන්පත්කරුවන් සඳහා ස්වයං ප්‍රකාශනයක් හඳුන්වා දීමට සහ…

චරිත් අසලංක Mumbai Indians කණ්ඩායම සමඟ එක්වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ විස්සයි විස්ස නායක චරිත් අසලංක Mumbai Indians කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා. ඔහුට අමතරව Jonny Bairstow හා Richard Gleeson ද තම කණ්ඩායම සමග ගිවිසුම්ගත වී ඇති බවයි Mumbai Indians කණ්ඩායම නිවේදනය කර තිබෙන්නේ. Will Jacks, Ryan Rickelton…

හිටපු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාරට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරයි

හිටපු කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ චන්ද්‍රාණි බණ්ඩාරට එරෙහිව දූෂණය නැමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙනවා. ඒ අනුව ඇය කාන්තා හා ළමා කටයුතු සහ…

පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ට යුවළක් කඩුවකින් පහර දෙයි

මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව මාරපොල පිහිටි නිවසක් පරීක්ෂා කිරිමට ගියවේයන්ගොඩ පොලිසියේ නිලධාරින් දෙදෙනෙකුට කඩුවකින් පහරදී පළායාමට සූදානම් වූ යුවළක් ඊයේ(18)අත්අඩංගුවට ගෙන ඇත. නිවස තුළ මෙම යුවළ මත්කුඩු කුඩා පැකට්වලට අසුරමින් සිට ඇති බව විමර්ශනයේදී අනාවරණය වීතිබේ. එසේ අසුරමින්…

හැමෝම යුද්ධ කලේ සාමය වෙනුවෙන් තමයි, ඒක හරි – මහින්ද රාජපක්ෂ

සැවොම යුද්ධ කළේ සාමය වෙනුවෙන් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (19) සිදුකළ ප්‍රකාශය නිවැරදි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඒ අනුව යුද්ධය සිදුකළේ කවුරුන් හෝ අල්ලා ගැනීමට නොව රට ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බවයි අද (20) උදෑසන රණවිරු…

තබ්බෝවිට ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තබ්බෝවිට ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, එම වාන් දොරටු දෙක අඟල් 6 බැගින් විවෘත කිරීමට පියවර ගෙන ඇති අතර, එමගින් තත්පරයට ඝන අඩි 240ක් වාන් ඇලට මුදා…