ජල ගාස්තු ඉහළ දමන්නේ නැහැ – අනුර කරුණාතිලක

ජල ගාස්තු කිසි ලෙසකින් ඉහළ දැමීමේ අපේක්ෂාවක් නොමැති බව අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක පවසනවා. ඒ අනුව පානීය ජල ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් අමාත්‍යාංශ මට්ටමින් සිදු නොවුණු බවයි අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ. අද (23) පාර්ලිමේන්තුවේදී…