Month May 2025

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි ස්වල්පයක්…

නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ අද පස්වරුවේ විශේෂ රථවාහන සැලැස්මක්

අභාවප්‍රාප්ත වූ රංගවේදිනී මාලනී ෆොන්සේකාගේ අවමඟුල් උත්සවය වෙනුවෙන් කොළඹ නිදහස් චතුරශ්‍රය අවට අද (26) විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය නිවේදනය කරනු ලබයි. ඒ අනුව, විශේෂ අවමංගල්‍ය පෙරහැර පෙරවරු 07.30 ට බෞද්ධාලෝක මාවතේ ජාවත්ත හන්දියෙන් ආරම්භ වී බොරැල්ල දෙයට…

සභා 267ක බලය පිහිටුවනවා

වත්මන් ආණ්ඩුව සමාජ ප්‍රගමනය සඳහා තැබූ පියවර ආපසු හැරවීමට කිසිවකුට කිසිවිටෙක ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තේරී පත් වූ පළාත් පාලන මන්ත්‍රීවරුන් සමඟ අරලියගහ මන්දිරයේ දී…

සෑම හමුදා කඳවුරකම රණවිරු සුබසාධන අංශයක් අරඹන්න

රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් දිවයිනේ සෑම හමුදා කඳවුරකම රණවිරු සුබසාධන අංශ ඇරඹේ. ශ්‍රී ලංකා යුද හමුදාව විශ්‍රාමික, ආබාධිත රණවිරුවන් හා මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත ලබාදෙන සුබසාධන කටයුතු වඩාත් පුළුල් හා විධිමත්ව සිදු කිරීම සඳහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ…

කුඩු ජාවාරමුන්ට රට පනින්න පාස්පෝට් හැදුවේ ආගමන විගමනයෙන්ද?

පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන් ඇතුළු විවිධ පුද්ගලයන්ට ව්‍යාජ තොරතුරු යොදා විදෙස් ගමන් බලපත්‍ර සකස් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙ‍ෙළඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන ඒකකය විසින් කරනු ලබන පරීක්ෂණයකට අදාළව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිතය.…

සංස්කෘතික ක්‍රියාකාරකම්වලින් විනයගරුක පුරවැසියෙක් ගොඩනැඟිය හැකියි

සංස්කෘතික ක්‍රියාකාරකම් ජනතාව අතරට ගෙන යෑමෙන් විනයගරුක පුරවැසියෙක් ගොඩනැඟිය හැකි යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලාංකික ප්‍රාසාංගික කලාකරුවන්ගේ ඒකාබද්ධ සංසදය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (25) පස්වරුවේ පැවැති අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය. රටේ මෙන්ම…

පස් කන්දකට යට වී පුද්ගලයෙකුට බරපතළ තුවාල

හාලිඇල අන්තුඩාවෙල ප්‍රදේශයේ දි අද (26) පෙරවරුවේ පුද්ගලයෙකු පස් කන්දකට යටවිමෙන් බරපතළ   තුවාල ලබා ප්‍රතිකාර සදහා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තාවේ . මෙලෙස තුවාල ලබා ඇත්තේ ක්වින්ස්ටවුන්හාලිඇල ලිපිනයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පැවසිය. අන්තුඩාවෙල පන්සල…

වයඹ විද්‍යාපීඨ සිසුවිය සියදිවි නසා ගැනීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කෙරේ

බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ සිසුවියක් සියදිවි හානි කරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය කඩිනම් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ සිසුවියක් පසුගියදා නේවාසිකාගාරය තුලදී සියදිවි හානි කරගෙන තිබුණු අතර, මානසික ආතතියක් මෙම සියදිවි…

ගොකරැල්ල පහරදීමට සම්බන්ධ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කෙරේ

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොකරැල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීමට උත්සාහ කිරීමේ සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අදාළ සිදුවීම සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් 01 පොලිස් අධිකාරීවරයා විසින් වැඩිදුර විමර්ශනයක් සිදුකරන බවයි පොලිසිය නිවේදනය කළේ. පසුගිය 24 වැනිදා රාත්‍රී…

ගුරුවරු පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශයේ විරෝධතාවක

මහජන දිනයේදීවත් අධ්‍යාපන ලේකම් හමුවීමට අවස්ථාව ලබා නොදුන් බව සඳහන් කරමින් ගුරුවරුන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශයේ විරෝධතාව‍යක නිරත වනවා. ඒ අනුව, තමන් අධ්‍යාපන ලේකම් හමුවීමට පැමිණි දසවන අවස්ථාව මෙය වන බවයි අදාළ ගුරුවරුන් සඳහන් කරන්නේ. සිය දරුවන් තමා සිටින පාසලටම ඇතුළත්…