Month April 2025

මීටර් සීයක් අත්දෙකෙන් ඇවිද යාහැකි හපනෙක්-ගිනස් වාර්තාවකටත් ලක්ෂිත පුහුණු වෙයි

බළන්ගොඩ, වලේබොඩ, මනතුංකන්ද ප්‍රදේශයේ පදිංචි අට හැවිරිදි චෙහාන් ලක්ෂිත නමැති දරුවා කකුල් දෙක වෙනුවට අත් දෙක භාවිත කරමින් මීටර් සියයක පමණ දුරක් ගමන් කිරීමට දක්ෂතාවක් දක්වයි. තුන්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මේ දරුවාට මේ දක්ෂතාව උපතින්ම ලැබි තිබෙන බව මවුපියෝ පවසති.…

රටේ අනාගතය පෙන්වන පාර තිබෙන්නේ අපි ළඟ-දෙයියන්දර ජනරැලිය අමතමින් ජනපති කියයි

කෙටි කාලයකදී රට විශාල පරිවර්තනයකට ගෙනවිත් තිබෙනවා  ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ප්‍රතිලාභ ජනතාවට ගලා ආ යුතුයි    වැඩියෙන්ම කෑගහන්නේ ගොඩක්ම බය වුණු අයයි     ඩොලර් උපයමින් 2028 ණය ගෙවිය හැකි ආර්ථිකයක් අපි හදනවා    රටට අනාගතය පෙන්වන පාර තිබෙනුයේ ජාතික…