ට්‍රම්ප් ලෝකෙටම බදු ගසයි-ශ්‍රී ලංකාවට 44%ක්

ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තීරණය කර තිබේ. අදාළ බදු පැනවීම අමෙරිකානු ජනාධිපතිවරයා විසින් පෙරේදා (02) ප්‍රකාශයට පත්කර ඇති අතර හෙට (05) දිනයේ සිට එම බදු පැනවීම ක්‍රියාත්මක බව වාර්තා…