දිල්ලිය අපරාජිතයි

මෙවර අයිපීඑල් තරගාවලියේ තරග 18ක් නිමා වන විට එකම අපරාජිත කණ්ඩායම බවට පත්වීමට දිල්ලි කැපිටල්ස් පිල සමත්ව සිටියි. පෙරේදා පැවති තරගාවලියේ 17 වැනි තරගයේදී චෙන්නායි පිල ලකුණු 25කින් පරාජය කරමින් අඛණ්ඩව තෙවැනි ජය වාර්තා කිරීමට දිල්ලි පිල සමත් වූයේ ප්‍රසාද…