Month April 2025

පාකිස්තාන ත්‍රස්තවාදීන් හමාස් උපක්‍රම භාවිත කරලා පෙන්ටගනයේ හිටපු ආරක්ෂක ප්‍රධානී

කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරය ඊශ්‍රායලයට හමාස් සංවිධානය විසින් එල්ල කරනු ලැබූ ප්‍රහාරයට සමාන බව පෙන්ටගනයේ හිටපු ආරක්ෂක ප්‍රධානියකු වන මයිකල් රුබින් ප්‍රකාශ කර ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් සේවය වාර්තා කළේය. හමාස් සංවිධානය 2023 වසරේ ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට කඩා වැදී…

පාකිස්තාන රාජ්‍යතාන්ත්‍රිකයන්ට ඉන්දියාවෙන් පිටවීමට සතියක් කල් දෙයි

ඉන්දීය රජය විසින් නවදිල්ලි නුවර පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරින්ට ඉන්දියාවෙන් පිටවීමට සතියක කාලයක් ලබාදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගියදා ජම්මු කාශ්මීරයේ පැහැල්ගාම් ප්‍රදේශයේදී සංචාරකයන් 26 දෙනකු වෙඩි තබා ඝාතනය කරමින් ද, තවත් සංචාරකයන් පිරිසකට තුවාල සිදු කරමින් ද…

චීන න්‍යෂ්ටික බලශක්තියේ සමස්ත පරිමාණය ප්‍රථම වරට ලොව පළමු ස්ථානයට

“චීන න්‍යෂ්ටික බලශක්ති සංවර්ධන වාර්තාව 2025” යන නිල් පත්‍රිකාව නිකුත් කෙරේ. චීන න්‍යෂ්ටික බලශක්ති සංගමය විසින් ඊයේ (27) නිකුත් කරන ලද එම නිල් පත්‍රිකාවට අනුව, මේ වන විට චීනයේ ක්‍රියාත්මක වන, ඉදිවෙමින් පවතින සහ ඉදිකිරීම් සඳහා අනුමැතිය ලබා ඇති න්‍යෂ්ටික…

රුසියාවෙන් යුක්රේනයට ඒකපාර්ශ්වික සටන් විරාමයක්

යුක්රේන යුද්ධය සඳහා ඒකපාර්ශ්වික තුන්දින සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ බව රුසියානු ජනාධිපති වැලැදිමිර් පුටින් නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රුසියානු ජනාධිපති කාර්යාලයට අනුව ලබන මැයි මස 8 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට 10 මධ්‍යම රාත්‍රිය දක්වා එම සටන්…

චීන හා පාකිස්ථාන විදේශ ඇමතිවරුන් අතර දුරකථන සංවාදයක්

චීන විදේශ අමාත්‍ය වන්ග් යී, පාකිස්ථාන නියෝජ්‍ය අග්‍රමාත්‍ය හා විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් මහතා සමග දුරකථන සංවාදයක නිරත වෙයි. කාෂ්මීර කලාප‍යේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පාකිස්ථානය හා ඉන්දියාව අතර මතුව ඇති නවතම උණුසුම්කාරී තත්ත්වය පිළිබඳව එහිදී පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා විසින්…

නව පාප් ධුරය තේරීම මැයි මස 07 වැනිදායින් ඇරඹේ

නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීමේ සමුළුව (The conclave) මැයි මස 07 වන දින ආරම්භ වන බව ශුද්ධාසනයේ මාධ්‍ය කාර්යාලය පවසයි. රෝමයේ සිටින කාදිනල්වරුන් අද (28) පැවති ඔවුන්ගේ පස්වන මහා සභාවේදී මෙම තීරණය ගත්හ. මෙම සමුළුව වතිකානුවේ සිස්ටයින් දේවස්ථානයේදී…

පාකිස්තාන YouTube 16 ක් තහනම්

ඉන්දියාවේ ග්‍රාහක මිලියන 63 ක් සිටින පාකිස්තාන YouTube නාලිකා 16 ක් තහනම් කර තිබේ. ඒ කාශ්මීර්, පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ප්‍රකෝපකාරී සහ වාර්ගික වශයෙන් සංවේදී අන්තර්ගත පතුරුවාහැරීම හේතුවෙනි. Dawn, Samaa TV, ARY News, Bol News, Raftar, Geo News සහ Suno…

ආධුනික බොක්සිං ශූරතා නිශ්ශංකට සහ චතුරිට

ශ්‍රී ලංකා බොක්සිං ආයතනය විසින් මෙහෙයවනු ලැබූ ආධුනික බොක්සිං තරගාවලියේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකා සම්මාන දිනා ගැනීමට යුද හමුදා බොක්සිං සමාජයේ නිශ්ශංක හේරත් සහ මහනුවර හේමමාලි බාලිකාවේ චතුරි සිරිවර්ධන සමත් වූහ. කොළඹ රාජකීය විදුහලේ රෝයල් මාස් බොක්සිං වළල්ලේ පැවති මෙවර තරගාවලියේදී…

ජාතික වොලිබෝල් ක්‍රීඩක මලිත් දිනිඳු දිවියෙන් සමුගනී

ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම නියෝජනය කල කෙටි පන්දු ප්‍රහාරකයකු වූ මලිත් දිනිඳු (33) හදිසි අභාවප්‍රාප්තවී තිබේ. පූගොඩ මීවිටිගල කනිෂ්ඨ විදුහලෙන් සහ දොම්පේ සියනෑ ජාතික පාසලේ අධ්‍යාපනය ලැබූ මලිත් රදාවාන ගෝල්ඩන් බර්ඩස් සහ සියනෑ තරු ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් වොලිබෝල්…

මුල්වරට විදුලි ආලෝක ධාරා මැද ජාත්‍යන්තර හොකී තරගාවලියක්

කාගිල්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රසාන්ත් සිවඥානම් මහතා හා කාගිල්ස් වෙළෙඳ සමූහ කළමනාකාරිනී මල්ජිනී ජයසේකර මහත්මිය විසින් අනුග්‍රාහක චෙක්පත ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ හොකී සංගමයේ සභාපති ෆවුසාල් හමීඩ් මහතාට හා ලේකම් ඩන්කන් දේවේන්ද්‍ර මහතාට පිරිනැමූ අයුරු‍. ශ්‍රී ලංකාවේ මුල්වරට විදුලි ආලෝක ධාරා…